චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 2 hours ago
Y සංජීව · 1 hour ago ටිපර් එකේ රියදුරා කවුද? අයිතිකාරය බල පුළුවන්කාරයෙක් නම්, මේ මියගිය අපේ සොයුරියට සාධාරණයක් වෙන්නේ නැහැ, ඒක සිකුරුයි. මොනව නැති වුණත් කමක් නැහැ. පුංචි එවුන් දෙන්නෙක්ට අම්මා නැතිකළ එකාට නම්, හොඳක් සිද්ධ වෙන්නේ නැහැ.(හේ) Reply 0
Y සමන්ජය · 1 hour ago කොහොමටත් ලංකාවේ බොහෝ රියදුරන්ගේ විනය අන්තිමයි. එය තමා මාරක රිය අනතුරුවලට ප්‍රධාන හේතුව. (හේ) Reply 0
Y ලුම්බිණි · 1 hour ago මෙම ස්කූටරය තිබෙන්නේ පාරේ හරි පැත්තේ. ඒ වගේම පාර දිගේ ඇදීගෙන ගිය ලකුණු තිබෙන්නේත් එම පැත්තේමයි. (නි) Reply 0
Y ශානක · 1 hour ago මේ අලුතින් දුන්න ස්කූටර නේද? තව අනතුරු ගොඩක් ඉදිරියේදී බලපොරොත්තු වෙන්න පුළුවන්.(හේ) Reply 0
Y මයුර · 1 hour ago කවුරු හරි හෝ නිවැරදි විය හැක. ඇය එම විපතට පත් වී අවසන්ය. හොද පුහුණුවකින් වාහනය පදවන්න. එමෙන්ම අවධානයෙන් මහ මඟ යාමට අපම සමාජය තුල කතිකාවතක් ගොඩ නැගිය යුතුය. (නදී) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago දයාබර ඉශානි නංගී, ඔබට නිවන් සුව! මෙහි සිටින අය මොනවා කිවුවත්, ඔබ පාරේ හරි පැත්තෙන් ගියා. ටිපර්කරු රෙමුණ හන්දියත් සාගර හොටලයත් අතර අංශක 90 වංගුවේදී තනි ඉරද නොසළකා ඔබව ඉස්සර කරන්න හදනකොට ඔබව එහිම වැදී එයටම යටවූවා. මිනිසුනි , ඔබ දුටුවානම් ඇයගේ තවම කිරිබොන දරුවා ඊයෙ මහා රෑ වෙනතුරු ආච්චිගේ උරහිසට වී අම්මා එනතුරු නිදි නැතුව හිටි හැටි මේ වගේ කතා නොකියනු ඇත.( ඇය හොරණ තක්ෂිලා විද්‍යාලයේ 98 සාමාජිකයෙකි, දේහය යාල හන්දියේ සැමියාගේ නිවසේ තබා තිබේ.) (නි) Reply 0
Y චමල් · 1 hour ago ශානක ඔය හරියට හරි. කාන්තාවෝ මේවා පැදගෙන යන විදිය දැක්කම බයේ බැහැ. ඒගොල්ලන්ට හුරු නැති බව හොඳට පේනවා. පිටිපස්සේ වාහනයක් නලාව නද කරාම මේගොල්ලන්ව වෙව්ලනවා. තව ඉස්සරහටත් බලාපොරොත්තු වන්න. (නදී) Reply 0
Y බුද්ධිකා · 1 hour ago පුදුම නරක මිනිස්සු ඉන්න ලෝකයක් මේක...තව කෙනෙක්ට ගරු නොකරන....තව කෙනෙක්ට ඉඩ නොදෙන මිනිස්සු ඉන්නේ වැඩි හරියක්... අහින්සක පුන්චි පැටවු දෙන්නගේ ලෝකය බලාගන්න හිටියේ ඔයා.... කාලකන්නියෙක්ගේ හිතුවක්කාර නොහික්මුනු එක දෙයකින් අහින්සකයන්ගේ ලෝකයක්ම විනාශ වෙලා... කිසිම ආත්මයක මේ වගේ විපතක් නම් වෙන්න එපා..(හේ) Reply 0
Y චමල් · 1 hour ago වැරැද්ද කාගේද දන්නේ නැහැ. එත් ලංකාවේ මේ වගේ කාන්තාවෝ ස්කුටර් පදිනවා වැඩියි. කිසිම පාලනයක් නැතිව ස්කුයර් දෙනවා. (නදී) Reply 0
Y රංගන · 1 hour ago තමන්ගේ හැකියාව දන්නේ තමන්. යමක් නිකන් හෝ අඩුවට ලැබුණු පලියට පාවිච්චි කරන්න කලින් පලමුවත් සිතන්න දෙවනුවත් සිතන්න, තෙවනුවත් සිතන්න. (නදී) Reply 0
Y ෆස්රුල් ගෆූර් - කටාර් · 1 hour ago ප්‍රදීප් මහතා-ඔබේ අදහස් හරිම සංවේදීව අපි දන්නවා. කෙනෙක් අපෙන් සදහටම වෙන්වූ විට ඇතිවෙන වේදනාව කුමක්ද කියා. කාගේ හෝ වරදින් දැන් සියල්ල සිදුවෙලා හමාරයි. චූටි දෝනිගේ ආදරණීය මෑණියන්, ස්වාමියාට ආදරණීය බිරිඳත්, දෙමාපියන්ගේ ආදරණීය දියණියත් සහ මේ රටට සංවර්ධන නිලධාරිනියක මේ අහිමි කල මේ රියදුරා මෙන් තවත් අවිනීත රියදුරෝ අපේ රටේ ඕනේ තරම් සිටිනවා. අපේ අය බොහෝවිට ලියන්නේ අදාළ නැති දේවල් තමා. අනුන්ගේ දුක හෝ වේදනාව අනුව ඔවුන්ට යම්කිසි මානසික සැනසීමක් වෙනුවෙන් වටිනා අහසක් පලකිරීම වඩාත් වැදගත්. (නදී) Reply 0
Y රසික · 1 hour ago අදහස් කියන්න හිතෙන්නේ නැති තරමට හිරිකිත වෙලා මිනිස්සුන්ගේ ඔලු. ගැහැනියෙක් පාරේ වාහනයක් පදිනකොට පිටිපස්සේ ඉන්න වාහන වලට අමුතු කුලප්පුවක් එනවා. හිතන්නේ නැහැ ඒ ගැහැණු කෙනා ඒ විදියට යන්නේ තමන් නැති තැන තමන් ගේ පවුල විනාස වෙනවා කියල දන්නා නිසා. වගකීමෙන් කියන්නේ ලංකාවේ සියලුම බරවාහන අයිති එක්කෝ පොලිස් නැත්නම් දේශපාලන බලයක් ඇති අය. මේවයේ රියදුරන් දවසේ පැය 18 වැඩකරන කිසිම පළපුරුද්දක් හෝ බොහෝ විට බලපත්‍ර පවා නොමැති අය. මේ වගේ නඩු වලදී බොහෝවිට මියගිය කෙනාගේ පිටට වරද පැටවිලා බොහෝවිට නඩුව අහක යනවා. ලංකාවේ සංස්කෘතික සෝදා පාළුව ගැන ලියන්න කොස්ලන්ද කන්දත් මදි. (නදී) Reply 0
Y ගිහාන් · 1 hour ago පුෂ් බයිසිකලයක් පදින්න බැරි කෙනාටත් ස්කුටර්ය ලැබුනාම ඉගිල්ලෙන්න හිතෙනවා.(අ) Reply 0
Y නිමල් · 1 hour ago මෙතන ඔක්කොම කට්ටිය මේ අහිංසක ගෑනු කෙනාගේ වැරැද්ද කියල තියෙන්නේ. ටිපෙර් පාරේ යන්නේ කොහොමද කියල අපි හැමෝම දන්නවා.. මුළු පාරම ඒ මිනිස්සුන්ට අයිති කරගෙන තමා ඒ ගොල්ලෝ යන්නේ(අ) Reply 0
Y තුෂාර · 1 hour ago හරියට මාර්ග නීති රීති මිනිස්සුන්ට කියල නොදී රියදුරු බලපත් දෙන එකේ වරද,1999 මම ගත්තේ මගේ රියදුරු බලපත.මට දුන්නේ ඉස්සරහට පදවාගෙන යන්න.(අ) Reply 0
Y නදීක · 1 hour ago ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ගැහැණියක් වාහනයක් පැදගෙන පාරේ ගියත් ඒක නිකම් මැජික් එකක් වගේ. මේ මෝඩ මිනිස්සු තම වාහනය ඇගට කපලා අමුතු විකෘති ආස්වාදයක් ලබාගන්න බව පේනවා.(හේ) Reply 0
Y චමිලා · 1 hour ago මෙතන අය දන්නේ නැහැ ටිපර් කාරයෝ පාරේ යන හැටි . පාරේ කාන්තාවක් හිටගන හිටියොත් වතුර විදිනවා , වාහනේ ඇගට කපනවා .නැහැදිච්චම ජාතියක් තමා ටිපර් කාරයෝ . (අ) Reply 0
Y රනුක - යාල · 1 hour ago නැහැදිච්චම ජාතියක් තමා ටිපර් රියදුරන්. බස් රියදුරන් තරමක් හොඳයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් එකේ රියදුරා කවුද? අයිතිකාරය බල පුළුවන්කාරයෙක් නම්, මේ මියගිය අපේ සොයුරියට සාධාරණයක් වෙන්නේ නැහැ, ඒක සිකුරුයි. මොනව නැති වුණත් කමක් නැහැ. පුංචි එවුන් දෙන්නෙක්ට අම්මා නැතිකළ එකාට නම්, හොඳක් සිද්ධ වෙන්නේ නැහැ.(හේ)
කොහොමටත් ලංකාවේ බොහෝ රියදුරන්ගේ විනය අන්තිමයි. එය තමා මාරක රිය අනතුරුවලට ප්‍රධාන හේතුව. (හේ)
මෙම ස්කූටරය තිබෙන්නේ පාරේ හරි පැත්තේ. ඒ වගේම පාර දිගේ ඇදීගෙන ගිය ලකුණු තිබෙන්නේත් එම පැත්තේමයි. (නි)
බැලුවොත් දවසකට බයික් වලින්ම කී දෙනෙක් මැරෙනවාද?(හේ)
දුකයි මේ විදිහට මිනිස්සු මැරෙද්දි.(හේ)
හැමදාම මේ වගේ තමයි.අපේ අයගේ වැරදි තමයි.(හේ)
මේ අලුතින් දුන්න ස්කූටර නේද? තව අනතුරු ගොඩක් ඉදිරියේදී බලපොරොත්තු වෙන්න පුළුවන්.(හේ)
මරු බජෙට් එකෙන් එයි- ඉස්සරහට රජයේ සේවකයන්ගේ බයිසිකල් වල (අ)
පවු. ලස්සන කාන්තාවක්. (නි)
කවුරු හරි හෝ නිවැරදි විය හැක. ඇය එම විපතට පත් වී අවසන්ය. හොද පුහුණුවකින් වාහනය පදවන්න. එමෙන්ම අවධානයෙන් මහ මඟ යාමට අපම සමාජය තුල කතිකාවතක් ගොඩ නැගිය යුතුය. (නදී)
වේගය තමයි රිය අනතුරු වලට හේතුව.(හේ)
දවසට මේ වගේ කී දෙනෙක් නැත වෙනවාද?ඇයි මේ නොසැලිකිමත් කමයි.(හේ)
අනතුරු දැන් එන්න එන්න වැඩි වෙනවා.(හේ)
දයාබර ඉශානි නංගී, ඔබට නිවන් සුව! මෙහි සිටින අය මොනවා කිවුවත්, ඔබ පාරේ හරි පැත්තෙන් ගියා. ටිපර්කරු රෙමුණ හන්දියත් සාගර හොටලයත් අතර අංශක 90 වංගුවේදී තනි ඉරද නොසළකා ඔබව ඉස්සර කරන්න හදනකොට ඔබව එහිම වැදී එයටම යටවූවා. මිනිසුනි , ඔබ දුටුවානම් ඇයගේ තවම කිරිබොන දරුවා ඊයෙ මහා රෑ වෙනතුරු ආච්චිගේ උරහිසට වී අම්මා එනතුරු නිදි නැතුව හිටි හැටි මේ වගේ කතා නොකියනු ඇත.( ඇය හොරණ තක්ෂිලා විද්‍යාලයේ 98 සාමාජිකයෙකි, දේහය යාල හන්දියේ සැමියාගේ නිවසේ තබා තිබේ.) (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ශානක, ස්කුටර් දුන්න එකද වැරැද්ද? (නදී)
ශානක ඔය හරියට හරි. කාන්තාවෝ මේවා පැදගෙන යන විදිය දැක්කම බයේ බැහැ. ඒගොල්ලන්ට හුරු නැති බව හොඳට පේනවා. පිටිපස්සේ වාහනයක් නලාව නද කරාම මේගොල්ලන්ව වෙව්ලනවා. තව ඉස්සරහටත් බලාපොරොත්තු වන්න. (නදී)
පුදුම නරක මිනිස්සු ඉන්න ලෝකයක් මේක...තව කෙනෙක්ට ගරු නොකරන....තව කෙනෙක්ට ඉඩ නොදෙන මිනිස්සු ඉන්නේ වැඩි හරියක්... අහින්සක පුන්චි පැටවු දෙන්නගේ ලෝකය බලාගන්න හිටියේ ඔයා.... කාලකන්නියෙක්ගේ හිතුවක්කාර නොහික්මුනු එක දෙයකින් අහින්සකයන්ගේ ලෝකයක්ම විනාශ වෙලා... කිසිම ආත්මයක මේ වගේ විපතක් නම් වෙන්න එපා..(හේ)
ටිපර් රියදුරන් මග මරුවෝ කිසි අනක් ගුණක් නැති අයයි.(හේ)
වැරැද්ද කාගේද දන්නේ නැහැ. එත් ලංකාවේ මේ වගේ කාන්තාවෝ ස්කුටර් පදිනවා වැඩියි. කිසිම පාලනයක් නැතිව ස්කුයර් දෙනවා. (නදී)
තමන්ගේ හැකියාව දන්නේ තමන්. යමක් නිකන් හෝ අඩුවට ලැබුණු පලියට පාවිච්චි කරන්න කලින් පලමුවත් සිතන්න දෙවනුවත් සිතන්න, තෙවනුවත් සිතන්න. (නදී)
ප්‍රදීප් මහතා-ඔබේ අදහස් හරිම සංවේදීව අපි දන්නවා. කෙනෙක් අපෙන් සදහටම වෙන්වූ විට ඇතිවෙන වේදනාව කුමක්ද කියා. කාගේ හෝ වරදින් දැන් සියල්ල සිදුවෙලා හමාරයි. චූටි දෝනිගේ ආදරණීය මෑණියන්, ස්වාමියාට ආදරණීය බිරිඳත්, දෙමාපියන්ගේ ආදරණීය දියණියත් සහ මේ රටට සංවර්ධන නිලධාරිනියක මේ අහිමි කල මේ රියදුරා මෙන් තවත් අවිනීත රියදුරෝ අපේ රටේ ඕනේ තරම් සිටිනවා. අපේ අය බොහෝවිට ලියන්නේ අදාළ නැති දේවල් තමා. අනුන්ගේ දුක හෝ වේදනාව අනුව ඔවුන්ට යම්කිසි මානසික සැනසීමක් වෙනුවෙන් වටිනා අහසක් පලකිරීම වඩාත් වැදගත්. (නදී)
නොසැලකිලිමත් කම තමයි ප්‍රධානම හේතුව (නදී)
දරු පවුල ගැන හරිම කනගාටුයි. මියගිය ඇයට නිවන් සුව. ! (හේ)
අදහස් කියන්න හිතෙන්නේ නැති තරමට හිරිකිත වෙලා මිනිස්සුන්ගේ ඔලු. ගැහැනියෙක් පාරේ වාහනයක් පදිනකොට පිටිපස්සේ ඉන්න වාහන වලට අමුතු කුලප්පුවක් එනවා. හිතන්නේ නැහැ ඒ ගැහැණු කෙනා ඒ විදියට යන්නේ තමන් නැති තැන තමන් ගේ පවුල විනාස වෙනවා කියල දන්නා නිසා. වගකීමෙන් කියන්නේ ලංකාවේ සියලුම බරවාහන අයිති එක්කෝ පොලිස් නැත්නම් දේශපාලන බලයක් ඇති අය. මේවයේ රියදුරන් දවසේ පැය 18 වැඩකරන කිසිම පළපුරුද්දක් හෝ බොහෝ විට බලපත්‍ර පවා නොමැති අය. මේ වගේ නඩු වලදී බොහෝවිට මියගිය කෙනාගේ පිටට වරද පැටවිලා බොහෝවිට නඩුව අහක යනවා. ලංකාවේ සංස්කෘතික සෝදා පාළුව ගැන ලියන්න කොස්ලන්ද කන්දත් මදි. (නදී)
පුෂ් බයිසිකලයක් පදින්න බැරි කෙනාටත් ස්කුටර්ය ලැබුනාම ඉගිල්ලෙන්න හිතෙනවා.(අ)
මේ ඡන්දෙට කලින් දුන්න යතුරු පැදියක් නේද (නදී)
ඡන්දෙ ගන්න හැම කෙනාටම ඔය වගේ මග මරු ස්කුටර් බෙදලා දුන්නනේ!(හේ)
දුන්න අයට හෙන ගහන්න ඕනේ.(හේ)
මෙතන ඔක්කොම කට්ටිය මේ අහිංසක ගෑනු කෙනාගේ වැරැද්ද කියල තියෙන්නේ. ටිපෙර් පාරේ යන්නේ කොහොමද කියල අපි හැමෝම දන්නවා.. මුළු පාරම ඒ මිනිස්සුන්ට අයිති කරගෙන තමා ඒ ගොල්ලෝ යන්නේ(අ)
ටිපර් එක කෝ ?(අ)
හරියට මාර්ග නීති රීති මිනිස්සුන්ට කියල නොදී රියදුරු බලපත් දෙන එකේ වරද,1999 මම ගත්තේ මගේ රියදුරු බලපත.මට දුන්නේ ඉස්සරහට පදවාගෙන යන්න.(අ)
ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ගැහැණියක් වාහනයක් පැදගෙන පාරේ ගියත් ඒක නිකම් මැජික් එකක් වගේ. මේ මෝඩ මිනිස්සු තම වාහනය ඇගට කපලා අමුතු විකෘති ආස්වාදයක් ලබාගන්න බව පේනවා.(හේ)
මෙතන අය දන්නේ නැහැ ටිපර් කාරයෝ පාරේ යන හැටි . පාරේ කාන්තාවක් හිටගන හිටියොත් වතුර විදිනවා , වාහනේ ඇගට කපනවා .නැහැදිච්චම ජාතියක් තමා ටිපර් කාරයෝ . (අ)
නැහැදිච්චම ජාතියක් තමා ටිපර් රියදුරන්. බස් රියදුරන් තරමක් හොඳයි. (නි)
අනේ දෙවියනේ! මොකක්ද මේ සිද්ධවුණ අපරාධය? (නි)