ඇත් දළ දෙකක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි. සැකකරුවන් තිදෙනා පවසා ඇත්තේ ඇත් දළ දෙක රුපියල් ලක්ෂ 70ට මිලට ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්ටිකේ රොත්ත පිටින් අලි මලානේ.මේකත් ඒවායේ ප්‍රතිපලයක් වෙන්න ඇති.(හේ)
මේ ජාවාරම් නිසා අහිංසක සතුන් කී දෙනෙක් තම ජීවිතය බිලිදීලා ඇද්ද? (නි)