පදවි ශ්‍රී පුර පළුගස්වංගුව මහා විදුහලේ මහින්දෝදය විද්‍යාගාරයේ උඩුමහල ගින්නකින් දැවී ගිය බව පොලිසිය කියයි. පසුගිය 28 වැනි දා මෙම විද්‍යාගාරය විවෘත කෙරෙිිණි.
ඡයාරූප -පදවිය පී සමරවීර
පදවි ශ්‍රී පුර පළුගස්වංගුව මහා විදුහලේ මහින්දෝදය විද්‍යාගාරයේ උඩුමහල ගින්නකින් දැවී ගිය බව පොලිසිය කියයි. පසුගිය 28 වැනි දා මෙම විද්‍යාගාරය විවෘත කෙරෙිිණි.
ඡයාරූප -පදවිය පී සමරවීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
ඉදිකළාට වැඩක් නැහැ ඒවා ප්‍රමිතියකට හදලා නැත්නම්. මේක ගිනිගන්න හේතුව සොයලා ඒක අලුත ඉදිකළ අනිත් විද්‍යාගාර වලටත් පොදු හේතුවක් නම් වහාම ඒ අවදානම් තත්වය ඉවත් කරන්න ඕනෑ. ළමයින් මේ වෙලාවේ අනතුරක් නැතුව බේරුන එක හාස්කමක්. (නි)
අනේ! අහිංසක ළමයින්ට නේද මේකෙන් පාඩුව? (නි)
ගමට අධ්‍යාපනය ගෙනයනවට විරුද්ධ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දන්නේ නැහැ (නි)
කරුණාකරලා විධිමත් විදිහකට මේකට හේතුව හොයල යමෙක් වැරදි කර ඇත්නම් ඔහුට නිසි දඩුවම් දෙන්න. මොකද මේවා ජනතාවගේ බදු මුදලින් හදන සම්පත්. (නදී)
හොයලා බලන්න වෙනවා මේක කවුරුහරි කළාද කියලා. කළා නම් වැරදියි.එහෙමත් නැත්නම් විදුලි කාන්දුවීමකින් සිදුවුණාද, නැත්නම් එතනින් පිටවීමට පෙර යමක් විසන්ධි නොකර ගිය නිසා රත්වීමෙන් සිදුවුණාද යනාදී වශයෙන් සොයා බැලීම මිසක් මඩප්‍රහාර එල්ල කරගැනීම නොවෙයි කරන්න තියෙන්නේ (නි)
කාටවත් බැහැ අපේ ගම්වල ළමයින්ගේ අනාගතය අඳුරු කරන්න. ඊට වඩා හොඳ එකක් ඒ අහිංසකයන්ට ඉක්මනටම ලැබේවි. කවුරුහරි මේක කළා නම් ඒ අයටත් ලැබේවි.... (නි)
කොන්ත්‍රාත්කාරයො බාලම ප්‍රමිතියේ වැඩ ගැන කතා කරනකොට උදාහරණයට ගන්නෙ පාසල් ගොඩනැගිලි. (නි)
ඉක්මනට ඕක පිළිසකර කරලා දෙන්න කල් නොදමා. එ්ත් එක්කම මෙයට හේතුවත් හොයල බලන්න කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද කියලත්. (නදී)
දඩි බිඩි වැඩ වල ප්‍රථිපල ප්‍රමිතියක් නෑ. විශාල මුදල් නාස්තියක් විතරයි මහජනයාට ඉතිරි වෙන්නේ.(හේ)
සමහර ලාබ බාල වර්ගවල වයර් මීයො කැපුවහම ෂෝට් වෙලා ගිනි ඇවිලෙනවා. ඒ සමහර වයර් වල ආවරන ඉටිපන්දම් වගේ පත්තු වෙනවා. ඒ නිසා ඉදිරියෙදි වයරින් පරිස්සමට කල යුතුයි. සැක නම් වයර් කෑල්ලක් දැල්ලට අල්ලලා බලන්න. වෙනස තේරෙයි. (නදී)
බය උනා නේද? (හේ)
කඩා කප්පල්කාරී ක්‍රියාවක්ද සොයාබලන්න.(හේ)
ප්‍රමිතියකින් කලානම් මෙහෙම වෙයිද ? (අ)
හරිම දුකයි.මොකක්ද හේතුව.පදවි ශ්‍රීපුර ජනතාව මේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කරපු දවසේ ලබපු ජයග්‍රහණයේ සතුට අපිරිමිතව වින්දා .එහෙ දරුවන්ට සම්පතක් වගේ මේක.(අ)
මගේ පාසැල ආයෙත් අලුතින් හදමු (නදී)
මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
අපේ මල්ලි ගිය පාසල මේ.... (නි)
පරික්ෂණයක් පවත්වන්න.මෙයට හේතුව හොයන්න.(හේ)
මම දන්න මහින්දෝදය විද්‍යාගාර බොහොමයක් ප්‍රමිතියන් තොරයි.අපේ ඉස්කෝලේ හදලා තියන ඒක තාම විවෘත කරලත් නැහැ. දැන්ම වහලේෙ කෑලි ගැලවි ගැලවි වැටෙනවා. බිත්ති පුපුරලා. විදුහල්පති කියනවා පුපුරපුවා වැහෙන්න වයරින් ලයින් ඒකක් යවමුලු. අපරාදේෙ මහජනතාවගේ සල්ලි.(හේ)
ගිනි ගත්තද ගිනි තිබ්බද?(හේ)