මඟුලට කලින් දා කුඩු කිලෝ දහයක් බොරැල්ලෙන් බොරැල්ලේ තැන් කිහිපයකින් මින් මද වේලාවකට පෙර හෙරොයින් කුඩු කිලෝ දහයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කුඩ 16 July 2014
අතුරු වෙද සේවකයෝ එක විට ලෙඩ වෙති වයඹ,ඌව හා සබරගමුව පරිපුරක වෛද්‍ය සේවකයන් 1500 ක් පමණ රෝහල් හැත්තෑපහක දී අද (16) ලෙඩ නිවාඩු ගෙන වර්ජනයක් ඇරැඹු බව සංවිධානයේ ලෙකම් සම 16 July 2014
ඉකිළියෙන් හැත්තෑ දෙලක්ෂයක රන් එළියට රන් කිලෝවකට වැඩි කුට්ටි හතරක් ඉකිළියේ බැඳගෙන බැංගලෝරය බලා යාමට කටුනායක ආ මරදානේ කාන්තාවක අද (16) අලුයම අත්අඩංගුවට ගැනීමට රේගු පරීක් 16 July 2014
අද කාලගුණය (ජූලි 16) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 16 July 2014
තාප්පයේ වැඩි කෑල්ල කඩයි ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසරයෙන් ඉදිකරන ලද තාප්පය කඩා නියමිත නිර්ණායකයන් අනුව ඉදිකරන්නේ නම් සවුත්ලන්ඩ්ස් බාලිකා විද් 16 July 2014
ජිනීවා උගතෙක් පැවිදි බිමට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වසර 20 ක පමණ කාලයක් විවිධ නිලතල දරමින් හා භාවනා පුහුණුව ලබමින් කටයුතු කළ භක්තිමත් බෞද්ධයකු වූද ජින 15 July 2014
සේප්පුවේ තිබූ ලක්ෂ 11ක් බහිරවයා ගිලී මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සේප්පුවක තිබුණු රුපියල් දස ලක්ෂ අසූ දෙදහසක් අතුරුදන් වී ඇතැයි කියමින් මහර සහකාර ප්‍රාදේශීය ලේක 15 July 2014
පිළියන්දල ගණිතයත් ටියුෂන් පන්තියක කලින් උගන්වලා? බස්නාහිර පළාත් දෙවැනි වාර පරීක්ෂණය වෙනුවෙන් පිළියන්දල කලාපයේ අද (15) ලබා දුන් 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය ඊට පෙර ටියුෂන් පන් 15 July 2014
නීතීඥ සංගම් සභාපතිට තර්ජන? නාඳුනන පිරිසක් තමා ලුහු බැද එන බව කියමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අද (15) කුරුඳුවත්ත පොලිසියට පැමිණ 15 July 2014
රංගිරි දඹුල්ල ලෝක උරුමයෙන් නොහැළේ රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරිමේ කිසිදු සැලසුමක් නොමැති බවත් මෙය කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයක් 15 July 2014
දෙහිඕවිට සභාපතිට ඇප වාරික මුදල් නොගෙවීම නිසා ෆිනෑන්ස් සමාගමකින් ‘සීස්’කළ බස් රථයක් පැහැරගත්තැයි සැකපිට අත්අඩංගුවටඩ ගත් දෙහිඕවිට ප්‍රාදේශි 15 July 2014
ඉන්දීය ගුවන් හමුදාපති ලංකාවේ ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා දින 04ක නිළ සංචාරයක් සඳහා අද කටුනායක ජාත්‍යන්තර ගුව 15 July 2014
ලබන වසරේ සිට ශ්‍රි ලංකන් නරීටාත් යයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබන ජනවාරි 16 සිට සතියට හතර වතාවක් ජපානයේ නරීටා ගුවන්තොට වෙත ගමන් ගන්නා බව පවසයි.මේ සඳහා අලුතින් මිලදී ගන්න 15 July 2014
ඌවට ගහෙනුත් මහ ඇමති අපේක්ෂකයෙක් ඌව පළාත් සභා මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ගස සළකුණ යටතේ තනිව තරග කිරීමට තීරණය කළ බව මුස්ලිම් කොංග්‍රසයේ මහ 15 July 2014
දේශපාලක බිරියත් නීතීය අතට ගනී අනවසරයෙන් කපා ට්‍රැක්ටයකින් රැගෙන යමින් සිටි තේක්ක කඳන් තොගයක් දේශපාලනඥයකුගේ බිරියකගේ මැදිහත්වීමෙන් බේරාගෙන ඇතැයි එප්පාව 15 July 2014
පාසල් කැන්ටිමට පි එච් අයි ලා පනිති පාසල් තුන්සිය හතලිස් තුනක ආපන ශාලා පරීක්ෂා කර පාසල් රැසකින් කල් ඉකුත් වු කෑම හා බීම සොයා ගත් බව වෙළෙද අමාත්‍යංශය කියයි. කොළ 15 July 2014
සබීතා උසාවි ගෙන්වයි චිත්‍රපට නිළි සබීතා පෙරේරා හා ඇගේ සැමියාට ලබන 27 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත් ච 15 July 2014
මලියදේවේ ළඟ ගුරු උද්ඝෝෂණයක් සිසුවකුට දඩුවම් කළැයි සමාව ගැනීම සඳහා කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ ගුරුවරියක කුරුණෑගල නගරාධිපති වෙත යැවීමේ සිද්ධිය සම්බන් 15 July 2014
කුඩු සමග වෙළේ සුදාගේ ගෝලයකුත් අල්ලයි දෙහිවල නැදිමාල කඩවත පාරේ බෝධිය අසලදී අද (15) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ නවය දැනට රටින් පැන සිටින වෙළේ සුදා හා සිද්දික් ගේ විය හැක 15 July 2014
හරියට සුරංගනා කතාවක් වගෙයි මිටර් 12 ක් දිගැති ‘‘සිතුමිණ‘‘ මසුන් මරන යාත්‍රාව ජූනි 12 වැනිදා අලූයම 2.30 ට පමණ මඩකළපුවෙන් පිටත් විය. මුහුදේ මිටර සිය 15 July 2014
දෙහිඕවිට ප්‍රා සභාපති අත්අඩංගුවට දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ සභාපති අමිල නුවන් කන්දෙආරච්චි පොලීසියෙන් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය. ෆිනෑන්ස් නොගෙවීම නිසා ෆිනෑන්ස 15 July 2014
වතුර බෝතල් අස්සේ ලක්ෂ තිහක කුඹුක් මැදිරිගිරිය රක්ෂිතයෙන් කැපු කුඹුක් දැව පැටවු ලොරියක් එහි රියදුරු හා සහායකයින් තිදෙනකු සමඟ මැල්සිරිපුරයේදී අත්අඩංගුවට ගත් බව ග 15 July 2014
ගුරු සංගමය පරීක්ෂණයක් ඉල්ලයි බණ්ඩාරගම වැල්මිල්ලේ සාරාලංකාර විදුහලේ 10 සහ 11 ශ්‍රේණිවල විභාගය පැවැත්වෙද්දී එම සිසුන්ට පෙනෙන පරිදි නාට්‍යයක් රූගත කිරීමට අවසර 15 July 2014
මාදිවෙලින් කෝටි හයක කුඩු අල්ලයි රුපියල් හය කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ් නවයක් සමග සැකකරුවකු සඳුදා (14) රාත්‍රී මාදිවෙලින් අත්අඩංගුවට ගත් බව පොලිස 15 July 2014
ගණිතෙට ලියන සිසුන්ට ගණිතෙ දාලා බණ්ඩාරගම වැල්මිල්ලේ සාරාලංකාර විදුහල් ක්‍රිඩා පිටියේ අද උදේ (15) ක්‍රිඩා පිටියේ ටෙලි දැන්වීමක් රූගත කරද්දී 10-11 පන්තිවල සිසුහු & 15 July 2014
අද කාලගුණය (ජූලි 15) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 15 July 2014
පිළියන්දල සිංහල භාෂාව පිටවෙලා? බස්නාහිර පළාත් දෙවැනි පාසල් වාර අවසාන විභාගය වෙනුවෙන් පිළියන්දල කලාපයේ 11 ශ්‍රේණිවල සිසුන්ට අද(14) ලබා දුන් සිංහල ප්‍රශ්න පත්‍රය ඊ 14 July 2014
ලක් සේවිකාව සයිප්‍රස් නීතිඥයාගේ ගැටයට අහු නොවේ සයිප්‍රස් හිදී හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා වෛද්‍ය වාර්ථාවක්, පොලිස් වාර්ථාවක් හෝ අනතුර 14 July 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026