දරුවන් 16 දෙනකු බිහි කළ මවක් පොළොන්නරුව ගිරිතලේ පුරාණගම සිටින්නීය.
ඇය රත්නසේන මුදියංසේලාගේ හීන් මැණිකාය. (72)
ඇගේ දරුවෝ 14 දෙනෙක් ජීවත්ව සිටිති. මුණුබුරන් සංඛ්‍යාව 30කි.
තවමත් හොඳ නිරෝගීව ජීවත් වන හීන් මැණිකා කියනුයේ රක්ෂිතයක කුඩා ඉඩම් කැබැල්ලක ගෙයක් හදාගෙන ජීවත් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසැණට තුති (නදී)
ඔබට දිගාසිරි සතුට සුවය. (ස)
දිරිය මවට අපගේ උත්තමාචාරය. (ර)
ජාතිය වෙනුවෙන් අනගි යුතුකමක් ඉටුකළ මෑණියනි, ඔබට නිරෝගී සුව වගේම අද කාලේ එක දරුවෙක් හදා නාහෙන් අඬන ඩිජිටල් අම්මලාට මේ අම්මා ආදර්ශයක්ම වේවා ! (නි)
බොහොම සතුටුයි. මෙවන් දෙමාපියන් මුළු රටම අගය කරන්න ඕනෑ. රැකබලාගන්න ඕනෑ. අපේ ජාතිය රැකගන්න පුළුවන් මොවුන් නිසා තමයි. මොකද දැන් තියෙන්නේ 'පුංචි පවුල රත්තරන්' කියන සංකල්පයනේ (නි)
ලොකු පරම්පරාවක්.(හේ)
අම්මට බුදුසරණයි! (අ)
එම වාසනාවන්ත මාතාවට අපගේ උපහාරය හා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි! (නි)