(වසනත් චන්ද්‍රපාල)

අම්පාර  වලතාපිටිය සමන්තූර කොට්ඨාශයේ අංක 4 දෙමළ ප්‍රදේශයේ කුඹුරක ෙ වැටී සිටි  අලියාට අලියා මිය ගිය බව වනජීවිය කියයි.

මෙම වන අලියා කුණු ආහාරයට ගැනීම නිසා රෝගී වී වැටී ඇති බව නැගෙනහිර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පැවසිය.

අලියා අද අලුයම මිය ගියත් අලියාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විම සදුදා වෙනතෙක් ප්‍රමාද වි තිබේ .

එයට හේතුව වි ඇත්තේ වනජීවි පශු වෛද්‍යවරුන් විසින් ඉල්ලිම් ගනනවාක් මුල් කරගෙන සෙනසුරාදා සහ ඉරිදා සේවයෙන් ඉවත්වි තිබිමයි.