ගම්පොළ පුස්සැල්ලැවේ 18 හැවිරිදි තරුණයකු පැහැරගත් බව කියන පිරිසක් සොයා ගම්පොළ පොලීසිය පරීක්ෂණ ඇරැඹිය.
කාරයකින් පැමිණි පිරිසක් තරුණයා පැහැරගත් බවට පොලිසි හදිසි ඇමැතුම් අංශයට තොරතුරු ලැබිණි.
ගම්පොළ පුස්සැල්ලැවේ 18 හැවිරිදි තරුණයකු පැහැරගත් බව කියන පිරිසක් සොයා ගම්පොළ පොලීසිය පරීක්ෂණ ඇරැඹිය.
කාරයකින් පැමිණි පිරිසක් තරුණයා පැහැරගත් බවට පොලිසි හදිසි ඇමැතුම් අංශයට තොරතුරු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් ගන්න මිස වෙන මොන දේකට පැහැරගන්නද?(හේ)
කාර් එක මොන පාට එකක්ද?(දිල්)
පැහැර ගැනීම ලංකාවට අලුත් දෙයක් නොවෙයි නේ. බොහොම සුලභ දෙයක්. (ර)
අර මළමිනිය කිලෝමීටර් 17ක් දුර ඇඳගෙන ගියා වගේ අංගුලිමාල කෙනෙක්වද්ද දන්නෙ නැහැ? (නි)
බලෙන් අල්ලාගෙන ගිහින් කසාද බන්ඳවන සිදුවීම් ගැනත් මම අසා තිබෙනවා. මේකත් එහෙම එකක්ද දන්නෙ නැහැ (නි)