ඩයගම වතු නිවාස පේලියක අද (10) රාත්‍රි හතට පමණ ගින්නක් හටගත් බව ඩයගම පොලිසිය කියයි.
එම පේලියේ නිවාස 28ක් පමණ ඇතැයිද, හටගත් ගින්න නිවා දැමීමට පොලිසිය සහ වතු කම්කරුවන් උත්සහ කරන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට හොයලා බලන්න වෙයි මේ ගැන (නි)
අනේ දෙවියනේ! (නි)
සෑම කරදරයක්ම කඩාපාත් වෙන්නේ අසරණමිනිසාටමයි. (අ)
අහිංසක මිනිස්සුමයි බැට කන්නේ.(හේ)