බදුල්ලේ මරණ 7යි. තව පිරිසක් ආගිය අතක් නෑ නාය යාම්වලින් බදුල්ලේ ගල්කන්ද, රිල්පොළ හා හෑගොඩ හත් දෙනකු මියගොස් ගෙවල් 5ක තව පිරිසක් ආ ගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති. ගල්කන්ද 26 December 2014
ගිරිඋල්ල නගරයත් ජලාශයක් වෙයි මා ඔයට පිවිසෙන අතුරු ඇළ මාර්ගයක් පිටාර ගලා අලව්ව නගරයෙන් අඩක් ජලයෙන් යටවී ඇත. නගරයේ කඩ සාප්පු වසා ඇති අතර අලව්ව - ගිරිඋල්ල මාර්ගය 26 December 2014
ෆයිසර් මුස්තෆා සිංගප්පුරු යයි : ඇවිත් පිල මාරු කරයි? නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා අද (26) පස්වරු 12.45ට සිංගප්පුරුව බලා පිටත් වීමට නියමිතය. ඔහු පැමිණි පසු වැදගත් තීරණයක් ගැනීමට න 26 December 2014
හාලි ඇළත් ගෙවල් හයක් මැකෙන ලකුණු හාලි ඇළ උණගොල්ලේ ගෙවල් හතරක් නාය යතියි අවට වැසියෝ කියති. අවට ගෙවල්වල පදිංචි කරුවන් ගැන තොරතුරක් නැත. ගෙවල්වලට ඉහළින් පිහිටි කන් 26 December 2014
තහනම් ගෙඩි කන්න ගියැයි බිරියත් සැකපිට බේරුවල මාගල්කන්දේදී සැමියා බෙල්ල කපා මරා දැමී යැයි සැකපිට ඔහුගේ බිරිය හා අනියම් සැමියා ලෙස සැලකෙන ධීවරයෙක් සැකපිට අත් අඩංගුවට ගනු 26 December 2014
ආරක්ෂක බැම්මේ කෝටියකුත් වතුරේ රුපියල් කෝටියක් වැයකර ඉදිකළ මහවැලි ගඟේ ආරක්ෂක බැම්ම හැදූ තැනින් යළිත් කැඩී යාමත් වැව් අමුණු පිටාර ගැලීමත් නිසා ත්‍රිකුණාමල දිස් 26 December 2014
මංගලගේ ගේ ළඟ තොරණටත් අපලයක් එක්සත්ජාතික පක්ෂ මාතර ගබඩාවීදී කාර්යාලයයේ තොරණ හා සැරැසිලි අද (26) අලුයම කඩා දමා ඇතැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි. 26 December 2014
ඇමැති මස්සිනා කතා කරද්දී විදුලිය කැපේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස නාගොඩ බස් නැවතුම්පොළ අසල අද(26) උදේ 10 ට පටන්ගත් ඡන්ද රැළියේදී බද්දේගම හිටපු මන්ත්‍රී ආනන්ද අබේ 26 December 2014
මුලතිවු මවකට තුන් නිවුන් දරුවෝ මුලතිවු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නැවත පදිංචිකරුවන් අතර සිටි මවක තුන් නිවුන් දරු බිහිකළ බව වව්නියාව මහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය 26 December 2014
අඹේවෙල නානුඔය දුම්රිය පාර ගිලා බහී උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල හා නානුඔය දුම්රිය ස්ථාන අතර 137 වැනි සැතපුම් කණුව අසල අඩි 40ක් පමණ දිගට ගිලා බැස ඇතැයි නාවලපිටිය දුම්රිය ප 26 December 2014
පැරෑලියේ සුනාමි සැමැරුමටත් සුනාමියක් සුනාමියේ දස වැනි සංවත්රය සැමැරීමට තෙල්වත්ත පැරෑලියේ අද (26) පෙර සූදානමක් නොවු බව එහි ගිය මාධ්‍යවේදීහු දුටහ. කොළඹ මාතර දුම්රිය දුම 26 December 2014
බදුල්ලේ නායයාමෙන් හතක් අතුරුදන්? බදුල්ල අංදෙණිය රබර්වත්ත ප්‍රදේශයේ නායයාමකින් හත් දෙනකු ආගිය අතක් නැතැයි වැසියෝ කියති. සිරුරු දෙකක් සොයා ගෙන ඇති බවත් අසල්වැසි 26 December 2014
ගංවතුර තවත් ඉහළට පුත්තලම් හා අම්පාර දිස්ත්‍රික්කවල ගංවතුර තවත් ඉහළ යන බව ප්‍රදේශවාසීහු කියති. දෙපළාතේම ගංගා ඇළ දොළ හා ජලාශ උතුරා ගොස් ඇති අතර අ 26 December 2014
බසය ආප්පයක් වෙයි පිටකෝට්ටේ බැද්දගාන පාරේ අඩි 10ක පමණ තාප්පයක් කඩා වැටී කුඩා බසයක් තැලී ගොස් ඇති බව ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත. එම බසයේ කිසිවකු න 26 December 2014
මුතුහෙට්ටිගම යන බව පොලිසියට තුන්පාරක්ම කියලා වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැ 26 December 2014
කාලගුණය තවත් රුදුරු වෙයි පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල-වැලිමඩ මාර්ගය හා බදුල්ල-කොළඹ මාර්ගය දූව හා උඩුවරින් අවහිරවී ඇතැයිද වාහන ගමනාගමනය ඇන හිට ඇතැයිද වාර්තා 26 December 2014
උප ඇමැති මුතුහෙට්ටිගම රටින් පනී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත 26 December 2014
රතුපස්වල ගැමියන්ට මාස 3 න් විසඳුම් රතුපස්වල ජනතාවගේ ජල ප්‍රශ්ණය ඇතුලූ ජන ජීවිතයට බලපාන ප්‍රධාන ප්‍රශ්ණ සඳහා මාස තුනක් ඇතුලත ස්ථිර විසඳුම් ලබා දීමට ලබන 8 26 December 2014
වැසි සහ තද සුළං තවදුරටත් වර්ධනය වෙයි අඩුපීඩන කලාපය දිවයිනට ගිනිකොණ දෙසින් තවමත් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර 25 December 2014
මෛත්‍රී කෝටි 250ක් වන්දි ඉල්ලයි තමා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර ගිවිසුමක් අත්සන් කළැයි සෞඛ්‍ය ඇමැති හා හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කළැයි කි 25 December 2014
‘13 වැනි සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය ගැන පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බවත් ශ්‍රී ලංකාවේ ඒකීය භ 25 December 2014
මෛත්‍රීගේ එරාවුර් කාර්යාලයටත් ගහලා එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ක 25 December 2014
විධායකයේ වැඩි බලතල කපනවා : පළාත් සභා එහෙමමයි විධායක ජනාධිපති ක්රමයේ අසීමිත බලතල කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයක් යට 25 December 2014
දරුවන් ඉගෙනගන්නවාට විපක්ෂය කැමැති නෑ ‘විපක්ෂයේ බලවේග පාසල් දරුවාට ලැබෙන සම්පත් පාසල් වාරය ආරම්භයේ ලැබෙනවාට කැමති නෑ.ඒ ඉඩ අහුරලා‘ යැයි අධ්‍යාපන ඇමැති බන්ධුල ගු 25 December 2014
ගල්නෑව සභාපති අත් අඩංගුවේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකත්වයෙන් ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගමදී පැවති රැස්වීමකට පසුගිය 16 වැනිදා වෙඩි තබා යතුරුපැදිවලට සහ රථ 25 December 2014
හක්ගල පාරට පස් කන්දක් එයි වර්ෂාවත් සමග නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිත උද්‍යානය අසල පාරට පස් කන්දක් කඩා වැටී අද (25) පැය අටක් පමණ ගමනාගමනයටද බාධ 25 December 2014
මහින්දෝදය විවෘත කිරීම තාවකාලිකව නවත්වයි මැතිවරණ සමයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි. එක්සත් ජනතා නි 25 December 2014
අපුර සතියක්ම ගංවතුර වරින්වර ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සමග අනුරාධපුර පූජා භූමියේ පහත් බිම් රැසක් අද දිනටත් ගං වතුරෙන් යට වී තිබිණි. මල්වතුඔය පිට 25 December 2014
යාපනය ඡන්ද නීති රකී යාපනයේ ඡන්ද නීතිය රකින බව එහි වැසියෝ කියති. තෙල්ලිපලේ පිළිකා රෝහල අසල දැන්වීම් පුවරුවකද යාපනයේ සමූපකාර මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ලේ 25 December 2014
රජ මාවතේ සුදු සේල දෙකක් මහවැලියේ පංච මහා ජලාශ පද්ධතියේ රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ දෙක වාන් දමයි. 25 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026