පරෙස්සමින් ඡන්දෙ දෙන්නලු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉතා පරෙස්සමෙන් ඡන්දය භාවිත කළ යුතු යැයි කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ගෝලීය ද 28 December 2014
මුතුහෙට්ටිගමගේ රියදුරා බාර වෙයි නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම කටුනායකදී අත්අඩංගුවට ගැනීමත් සමඟ රියදුරු ඩබ්ලිව් ජී මෙත්සිරි චමින්ද අද (28) උඩුගම පොලීසි 28 December 2014
සංචාරක කඩඉම ලක්ෂ 15 පන්නයි වසරක් තුළ දිවයිනට පැමිණි පහලොස් ලක්ෂ වැනි සංචාරකයා ලෙස ජර්මන් ජාතික ටොරෙන්ස් ජෙමී මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාව 28 December 2014
දිඹුලාගල අක්කර දෙකහමාරක් නාය යයි? මනම්පිටිය දිඹුලාගල කන්දේ අරලගන්විල පැත්තේ අක්කර දෙකහමාරක් පමණ ප්‍රදේශයක් නාය යෑමට ලක්ව ඇතැයි දිඹුලාගල ආපදා කළමනාකරණ නිලධා 28 December 2014
බ්‍රේල් දැරිය ඉහළින්ම සරසවි මග පාදාගනී කලා අංශයෙන් බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයයේ රිද්මි හදපාන්ගොඩ සිසුවිය කළුතර දිස්ත්‍රික 28 December 2014
බයිස්කෝප් වලිනුත් ඡන්ද නීති කඩයි චිත්‍රපට දර්ශන අතරවාරයේ සිනමාහල්වල සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණයේ ය 28 December 2014
දිඹුලාගල කන්දේ කෑල්ලක් නාය යයි? මනම්පිටිය දිඹුලාගල කන්දේ අක්කර එක හමාරක පමණ ප්‍රදේශයක් නාය යතියි ආපදා කළමනාකරණ නිලධාරී උපුල් කුමාර මහතා කියයි. කුඩා වැව පැත්ත 28 December 2014
119 ට දුන් ඔත්තුවට වූ දේ සොයයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඉකුත් 26 දින රාත්‍රියේ අධිවේගී මාර්ගයෙන් කොළඹ පැමිණෙන බවට පොලිසියේ 119 හද 28 December 2014
පස් කන්දක් ඉවතට : ඒත් උඩරට දුම්රියට යන්න බෑ කඩුගන්නාව හා පිළිමතලාව අතර දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් කන්ද හා මහා මාර ගස ඉවත් කිරීමේ කටයුතු ඊයේ (27) රාත්‍රියේ අවසන් කළ බව මධ්‍යම 28 December 2014
සුජාතා දියණිය මුල් තැනට උත්සාහය බලාපොරොත්තුව හා පාසල කෙරෙහි තැබු විශ්වාසය නිසා මට මේ ජයග්‍රණය ලැබීමට හැකි වුවා යැයි මෙවර අධ්‍යයන පොදු සහතික පත් 28 December 2014
මුතුහෙට්ටිගම මීගමු උසාවියට නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. බද්දේගම උසාවියෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහු පසුගිය 2 28 December 2014
මුතුහෙට්ටිගම අත් අඩංගුවට ගනී නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම කටුනායකදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි. 28 December 2014
මුතුහෙට්ටිගම අල්ලන්න පොලිසියෙන් 25 ක් නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා රැගෙත් යු එල් 302 යානය සිංගප්පුරුවේ සිට පෙරවරු11.20ට ළඟා වීමට නියමිත බව ගුවන් නිලධරයෝ කියති. ඔහු ප 28 December 2014
තිස්ස මෛත්‍රී ආධාරකරුගේ හිසේ හංසයෙක් තිස්සමහාරාමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැලියට පැමිණි තරුණයෙක් හංසයාත් මෛත්‍රී වැකියත් සටහන්වන ලෙස කොණ්ඩය කපා තිබිණි. රැස් 28 December 2014
රවුෆ් හකීම් මෛත්‍රී පිලට : ඇමැති පදවියත් අත් හරී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්ර 28 December 2014
අතෙකින් හැරමිටිය පසෙකින් ගල්වැටිය දින 5ක කාලගුණ විපර්යාසයකින් පසු බදුල්ලේ අද වැසි නැවතී ඇත. එහෙත් නාය යාම් වලට ලක්වූවන්ගේද උන්හිටි තැන් අහිමිවූවන්ගේද දුක් කඳුළු හැම 28 December 2014
මුතුහෙට්ටිගම තව පැයකින් ලංකාවේ? අද (28) පෙරවරු 11.20 සිගප්පුරුවේ සිට කටුනායකට ළඟා වීමට නියමිත ගුවන් යානයකින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එතියි සිංගප්පුර 28 December 2014
මාගම්පුරේ රට වාහනවලින් පිරේ ප්‍රතිඅපනයනය සඳහා මාගම්පුර ජාත්‍යන්තර වරායේ මේ දිනවල පිටරටින් ආනයනය කරන වාහන ගාල් කර තැබීමට ඉඩකඩ මදිවන තරමට අලුතින් වාහන ගොඩබා 28 December 2014
තවත් වැවක් කැඩෙන්න ළඟයි මී ඔය පට්ටාමඩුව වැව ගං වතුරෙන් පිරීයාම නිසා කැඩීයාමේ තර්ජනයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 28 December 2014
මලයාසියා තවත් යානයක් අතුරුදන් ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොලේ සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ එයාර් ඒසියා ගුවන් යානයක් අතුරුදන්ව ඇතැයි විදෙස් මා 28 December 2014
මැකෝ හමුදා පොත බෙදීම නවත්වයි යුද හමුදාවෙන් හමුදා පවුල්වලට තැපැල් කරන්නට ගිය පොත් ලක්ෂයක් බෙදීම මැතිවරණ කොමාසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතින් තැපැල් දෙපාර් 28 December 2014
පෝස්ටර් ගලවන්න ගිය පොලිසියටත් තර්ජන කොටහේන බ්ලූමැන්ඩල් පාරේ අලවා තිබූ සන්ධාන ජනපතිවරණ පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට ගිය පොලිසියට වාහනයකින් ආ පිරිසක් තර්ජනය කළැයි පොලි 28 December 2014
ඡන්දය කල් දාන්නැයි මෛත්‍රී කියයි : සන්ධානය විරුද්ධ වෙයි දිස්ත්‍රික් 17ක පමණ දශ ලක්ෂයක් අවතැන්වී ඇති තත්ත්වය යටතේ ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය 28 December 2014
උසස් පෙළ හපන්නු ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පියුමි ධනංජනා වාණිජ අංශයෙන් ශ්‍රී ලංකාවේ පළමුවැනියා ලෙස සමත්ව සිටියි. වාණිජ අංශයේ දෙවැනි ස්ථානය පා 27 December 2014
මා ඔයේ පාලමක් කඩා වැටෙයි මරදගහමුල පන්නල පාරේ මා ඔය හරහා ඉදිකළ බඩල්ගම පාලමේ එක් ඉවුරක් මින් මද වේලාවකට පෙර කඩා වැටුනේය. සෝදා පාලුවත්, ගංවතුරත් නිසා ඉවුර 27 December 2014
යකා බැඳි වැවත් වාන් දමයි ගල්ගමුවේ මහ වැව හෙවත් යකා බැඳි වැව බොහෝ කලකට පසු අද වාන් දැමීය. ඒ අසල ඓතිහාසික ජුසේ වාස් දෙවිඳුන් කැප කළ ශාන්ත අන්තෝනි මුනිදුන් ව 27 December 2014
කඳු රටට යළි වැසි මධ්‍යම කඳූකරයට යළි මහ වැසි ඇද වැටීමත් සමඟම වසා දැමුණු ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු යලිත් අද පස්වරුවේ විවෘත කෙරිණි. 27 December 2014
‘පළාත් කීපයකට තව දුරටත් වැසි‘ පවතින පීඩන අවපාතය අඩු පීඩන තත්වයක් දක්වා දුර්වලවී තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ 27 December 2014
හරිම තිරිසන් වැඩක් මුම්බායි සිට නාසික් දක්වා දිවෙන අදිවේගී මාර්ගයේ අද උදැසන අප ගමන් ගන්නා විට දුටු අනුවේදනීය දසුනක් මෙසේ අප කැමරාවේ සටහන්විය. එකට 27 December 2014
‘‘මේන් ස්විච් එකම අට වෙනිදාට ඕෆ් කරනවා‘‘ මෙත්‍රීපාල සිරිසේන මහතාට ආදාර පිනිස කරන්දෙනිය ඌරගහ බස් නැවතුම් පොළේ අද පැවැති රැස්වීමේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා කතා කරද 27 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026