පානදුර මිනුවන්පිටියේදී ඝාතනයට ලක්වූ බව කියන පොලිස් උප පරීක්ෂක මියගොස් සිටි නිවස අසල කැලෑවකින් මන්නා පිහියක් සොයා ගත් බව පොලිසිය කියයි.
ඔහු බෙල්ල කපා මරා දමා තිබුණි.
කළුතර පොලිස් සුනඛ ‘වූෂි‘ ද පරික්ෂණ සඳහා සහාය වේ.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - සිරි මහබෙල්ලන




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමාට වැඩ ගොඩයි. ව්‍යවස්ථා සන්සෝදනය කරනවා, රටේ අපරාධ, රට දෙකට කඩන්න හදනවා, කිසි ගානක් නැහැ. (නදී)
අනේ මෙහෙව් රටක්, රට නොකා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න....පේනවා නේද නීතිය එක්ක සෙල්ලම් දාන අයටත් අන්තිමට වෙන දෙය.එල්ලුම් ගහ කවදද ඇමැති රාජපක්ෂ මහත්තයෝ එන්නේ.මේ රට නැති වුනාට පස්සෙද ? (බ)
කරන්න තියෙන්නේ මන්න තහනමක් පනවන එක. (දී)
යහපාලනයේ සැබැ වැරදි අඩුපාඩු පසෙක තිබියදී කිසි අදාලතාවක් නැති සිදුවීම් වලටත් යහපාලානේ නිසා කියමින් අනවශ්‍ය කොමෙට් දානවා. (ර)
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලංකාවේ මන්න, කැති, පොරෝ පාවිච්චිය තහනම්. ඒ වෙනුවට ගල් ආයුධ භාවිතා කල යුතුයි. නමුත් ගල් ආයුධ භාවිතා කර අපරාධයක් සිදු කලහොත් එයද තහනම් කිරීමට සිදු වේ. (ර)
එල්ලුම්ගහ ක්‍රියාවට නංවන්න බැරිද? නැතහොත් වහාම ඇමරිකාවේ වගේ සැමට ගිනිඅවි බලපත්‍ර දෙන්න.මොකද එවිටවත් ඔය මිනීමරු දුර්ජනයෝ බයවෙයි තමන්ගේ තුවක්කුව පත්තු කරන සැනින් අනෙක් පැත්තෙනුත් ඒ එක්කම තමන්ගේ පපුවට වදී කියන තැතිගැම්මටවත් එකාට එකා මරාගන්න එක නැවතෙයි ටිකක්. හිරගෙවල් තව 50 ක් 60 ක් හදන්න වෙයි මෙහෙම ගියොත්. ඒ මුදල් නිකම්ම ඉතිරියි මගේ යෝජනාවට කැමති වුණොත් (නි)
කාලය කන එක්කෙනෙක් වෙන්න ඇති .හොඳ නරක නොදන්නා තවත් ජාතියක් තමා පොලිසිය. (බ)
අපරාධ රැල්ලට දැන් වගකියන්න ඕනෑ කවුද? අවුරුදු තිහක් ත්‍රස්තවාදී යුද්ධයක් කළ සමාජයක එය නිම වූ පසු ඝාතන සංස්කෘතය මෙතරම් අවමව පැවති රටක් ලෝකයේ කොහේවත් නැහැ. ඊට හේතුව එකක් යුද්ධයේ යෙදීසිටි හමුදාවන් යුද්ධයෙන් පසුවත් විවිධ වෘත්තීන්හි නිරත කරගනිමින් පවත්වාගෙන යෑම හා අපට උරුම බෞද්ධ සංස්කෘතියයි. (නි)
මිනිස්සු ඇයි මෙච්චර තිරිසන් වැඩ කරන්නේ. (නදී)
අපරාධ රැල්ල ඇඟට -පතට නොදැනී දවසින් දවස ඉහළ යනවා නේද? (නි)
හෙල්මට් නීතිය වගේ පොරව- මන්නේටත් නීති කෙටුම්පත් ඕන වේවිද ? (නදී)
පොරව සහ මන්නය තහනම් කල යුතුයි. දර කැපීමට කියත් බාවිතා කරන ලෙස ඉල්ලමු (නදී)
අධිකරණ ඇමතිතුමා ,එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න තව මිනේමැරුම් කීයක් අඩුද? (නදී)
අධිකරණ ඇමතිතුමා, ඔබ තුමාගේ පඩියි, අනිත් පහසුකම් ලැබුනොත් ඇති නේද . රටට හෙන ගැහැව්වත් කමක් නැහැ. (ස)