IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොටකෙතන කතගේ සිරුර ඇළේ

කොටකෙනනදී අතුරුදන්වූ කාන්තාවගේ මළ සිරුර මින් ස්වල්ප මොහොතකට පෙර කොටකෙතන ඇළේ තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කහවත්ත, කොටකෙතනදී ඊයේ (5) අලුයම සිට අතුරුදන්වී සිටි චන්ද්‍රානි ස්වර්ණලතා (39) මහත්මියගේ සිරුර මරා දැමීමෙන් පසු නිවසින් පිටතට ගෙන ගොස් දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

එම කාන්තාවගේ නිවසේ හා පොලිසියේ සිට මීටර් 500-600 දුරින් මෙම ඇළ පිහිටියේය.

එම කාන්තාවගේ නිරුවත් සිරුර ගසක මුල් අතර හිරවී ඇති බවත් මුහුණ ඇතුළු සිරුරේ තැනින් තැන සතුන් විසින් කා දමා ඇති බවත් පොලිස් ආරංචි කියයි.

මෙසේ කොටකෙතනදී පසුගිය වසර කිහිපය තුළ සිදුවූ 18 වැනි ඝාතනය මෙයයි.

මීට පෙරද මරා දැමුණු කතකගේ සිරුර මෙම ඇළට දමා තිබුණි. 2014 ඔක්තෝබරයේදීත් කොටකෙතනේ කතක් මරා මේ ඇළටම දමා තිබියදී පොලිසිය සොයාගත්තේය.

DSC01634 DSC01638 DSC01646 DSC01656

 

 

 

 



අදහස් (0)

කොටකෙතන කතගේ සිරුර ඇළේ

සෙනෙවිරත්න Monday, 06 April 2015 10:07 AM

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරලා හරි අපරාධ කරුවන් අල්ලන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site