අතුරුගිරියේ පෝලෝ තරඟයක යොදවා සිටියදි ව්‍යාජ බලපත‍්‍රයක් සහිත අලි පැටවෙක් වනජීවී දෙපාර්තමේන්තු භාරයට ගත් බව වනජීවි දෙපාර්තමේන්තු වැටලීම් අංශයේ නිලධාරීන් පවසයි.
වනජීවී අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සංචාරක හා ක‍්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ උපදෙස් මත බස්නාහිර සහකාර අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇති අතර වනජීවී භාරයේ අලි පැටවා ආරක්ෂිතව ඇති අතර 163 වන බලපත‍්‍රය යටතේ බලපත‍්‍රයක් මෙම අලි පැටවාට සකස් කර ඇති බවත් එම බලපත‍්‍රය අනුව අලි පැටවාගේ වයස 13 ක් හෝ 14 ක් පමණ වුවද වන ජීවින් නිරීක්ෂණය කිරීමේදි මෙම අලි පැටවාගේ වයස 6 ක් 7 ක් පමණ වන බවත් බලපත‍්‍රයේ අලි පැටවාගේ අයිතිකරුගේ නම සඳහන්ව ඇත්තේ එස්. නන්දදාස ලෙස බවත් ඔහු මැතකදී අනවසර අලි සම්බන්ධව අත් අඩංගුවට ගත් අලි රොෂාන්ගේ පියා බවත් වනජීවි දෙපාර්තුමේන්තුව කියයි.
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත්රයේ හැටියට අලියා නැහැ
සමන්ති Tuesday, 07 April 2015 01:45 PM
මෙයා අලි සංගමයේ ලොක්කෙක්ද? (දී)