පානදුර මිනුවන්පිටියේදී මියගිය බව කියන පොලිස් උප පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා අද (06) දහවල් පානදුර මහේත්‍රාත් රුචිර වැලිවත්ත මහතා එහි ගියේය.
පරික්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි පැවසු මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්නැයිද නියෝග කළේය.
ඡායාරූප - සිරි මහබෙල්ලන






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd