පාසැල් සිසුන් රැගත් පෞද්ගලික බසයක් කැබ් රියක හැපීමෙන් කැබ්රියේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
අද අළුයම සිදු වු මෙම අනතුරින් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් හට ගත්තේය.
පාසැල් සිසුන් රැගත් පෞද්ගලික බසයක් කැබ් රියක හැපීමෙන් කැබ්රියේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
අද අළුයම සිදු වු මෙම අනතුරින් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් හට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දන අඩු කරපු එකද වැරැද්ද දැන් (නදී)
ඕක ඉතින් අපේ රටේ සුපුරුදු දෙයක්නේ (නි)
ඉන්ධන මිළ පහත -පාරේ වාහන ගමන ඉහළට-වැඩි අනතුරු -ලැබ ඇත සෙනසුරු (නි)
දුමින්දට නුවණ පහළ වේවා ! (බ)
බත්තරමුල්ල කෝට්ටේ වාහන තදබදය එක ගැන දන්නේ ඒ පාරේ උදේට හවසට හැමදාම යන එන කට්ටිය. හැමදාම අඩුවක් නෑ (දිල්)
දුමින්ද මරුටි දෙකක් හැප්පුන නම් තවත් මරු. (ස)