බංඩාරගම පොලිසියේ නඩු බාරව සිටි උප පොලිස් පරික්ෂකවරයා පානදුර මිනුවම්පිටියේ ඔහුගේ නිවසේදී බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි බව පොලීසිය කියයි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බංඩාරගම පොලිසියේ නඩු බාරව සිටි උප පොලිස් පරික්ෂකවරයා පානදුර මිනුවම්පිටියේ ඔහුගේ නිවසේදී බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි බව පොලීසිය කියයි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානක වැනි ආතක් පාතක් නැති වැරදිකරැවන්ට නම් ශ්‍රි ලංකා පොලීසියෙන් වැඩක් නැතිව ඇති. ඒත් අද ලංකාවේ පොලීසියේ අය ජීවිතයත් මරනයත් දෙකම අතේ තියාගෙනයි රාජකාරී කරන්නේ. ශානක වැනි අන්ධයන්ට ඒවා පේන්නේ නැහැ (නදී)
යහ පාලනයද වැරදි. (ස)
මෙය කාගේ වැඩක් වෙන්න පුලුවන්ද? (නි)
රටේ එන්න එන්නම අවනීතිය රජකරමින් යන බව වගකිවයුත්තන්ට නොපෙනේද? (නි)
ලංකා ශ්‍රී ලංකා පොලිසිය කරන්නේ මොනාද කියල හොඳට අපි දන්නවා.නිතිය ඔක්කොම අහිංසක මිනිස්සුන්ට විතරයි .(දී)
මොනා උනත් යහ පාලනේ නේ (නදී)
මහින්ද පාලනය යටතේ මහා පරිමාණයේ දුෂණ වල යෙදුන පුද්ගලයන් හඹායන්න කියලා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත් එසේ රාජකාරියට යන පොලිස් නිලධාරීන්ට ආරක්ෂාවක් දෙන්න මොහොතකටවත් හිතුවාද? මෝරු ටික දැල් අගිස් වලින් පැනගනීවී. හොරු අල්ලන්න ගිය අය?? (නි)
මෙතන ඉන්න එක පොලිස් කොස්තාපල් කෙනෙක් ලඟවත් ඔවුන්ගේ ආරක්ෂාවට ගිනි අවියක් තියෙනවද ? (නදී)
මේ අයව අල්ලලා නිසි දඩුවම් දෙන්න ඕන. (ර)
මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කල යුතු කාලය පැමිණ ඇති බව බලධාරින්ට නොපෙනෙන්නේ මන්ද? (නදී)
අපෝ ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ මේ ලෝකේ වැඩකට නැති දෙයක් (නදී)
කමක් නැහැ මෙය. යහපාලනයනේ.(නදී)