සීදුව පොලිසියේ වෑන් රියක් අද අළුයම පන්නලදී කන්ටේනරයක හැපී පොලිස් සැරයන් වරයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කුලියාපිටියේ මළ ගමක ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරු සිදු වී ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසදුම් ඇත-කැපවීම නැත.(ම)
මෙවැනි අනතුරු මේ දවස් ටිකට කොච්චර නම් උනාද ? (නදී)
එ්ත් කෝ මේවට පිළියම් ඉසුරන්දි හැම දාම අහනවා, දකිනවා විතර තමා (නදී)
අහන්න දෙයක් නැහැ පාන්දර ජාමේ රියදුරාට නින්ද යන්න ඇති. පොලිසියේ සේවය කළත් මනුෂ්‍යයෙක් නිසා නිදිමත ඇතිවෙන එක ස්වභාවයක්.නමුත් අනෙක් රියදුරන්ට ආදර්ශයක් දෙන්න ඕනෑ. පොලිසිය වාහන එළවන්නේ මෙහෙම නම් මේ අවනඩු කාට කියන්නද? (නි)