මෛත්‍රී කාර්යාලයට අඟුරුවාතොටදී කළුතෙල් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඟුරුවාතොට බටගොඩ පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල කළැයි 29 December 2014
‘කලාකරුවන්ට බිත්තරවලිනුත් ගැසුවා‘ ‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ දී සංවිධානය කළ වැඩසටහනට සහභාගී වූ කලා කරුවන්ට පහර දීමට 150 දෙනකු පමණ පැමිණි බවත්, ඔව 29 December 2014
රහතුන් වැඩසිටි කන්දට සංගීතයෙන් පිදුම් අතීතයේ බුදුන් දවස රහතන් වහන්සේලා වැඩසිටි කන්නේරි ගල් ගුහා 109 පිළිබඳව ලංකාදීප පලකළ වාර්තාවත් සමග ශ්‍රී ලාංකික සංචාරකයින් පෙරට වඩා 29 December 2014
සල්මන් ඛාන් මහින්ද වේදිකාවේ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහ 29 December 2014
තරුණයා කපා කොටා මරයි පෑලියගොඩ බියගම පාරේ පහේ කණුව වේල්ල මතදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයකු (17) අද (29) දහවල් කපා කොටා මරා දමා ඇතැයි පෑලියගොඩ පො 29 December 2014
මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ 29 December 2014
කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේදී ප්‍රහාරයක් ‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් වීදි නාට්‍යයක් පෙන්වමින් සිටි තරුණ කලාකරුවන් පිරිසකට කුරුණෑගල කුඹුක්ගැටේ දී කිසියම් පිරිසක් ප 29 December 2014
නිශාන්තගේ ගෝලයන්ට දැඩි කොන්දේසි සහිත ඇප වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාකර රැස්වීමක වේදිකාවට ගිනි තබන ලද සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ 29 December 2014
මෛත්‍රීගේ කාර්යාලයයට ගැසූ හතරක් අල්ලන්න සොයයි මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පහර දීමට පැමිණි බව කියන හ 29 December 2014
බස් අනතුරින් 10ක් රෝහලට ඇල්පිටිය සිට කොළඹ බලා ධාවනය වු සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් වැල්ලවත්තදී විදුලි සංඥා කණුවක ගැටී දස දෙනෙක් කළුබෝවිල රෝහලට 29 December 2014
මහියංගනයේ පොදු අපේක්ෂක කාර්යාලයකට වෙඩි මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට වෑන් රථ තුනකින් පැමිණී 15 29 December 2014
බද්දේගම නඩුව පස්වරු 1.30 තෙක් කල් තබයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදි කළ වේදිකාවකට වදුරඹ දී ගිනි තැබූ සිද්ධියේ සැකකරුවන් පොලිස් භාරයෙන් පැහැර ග 29 December 2014
එළවළුත් ගිනි ගණන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණභාරයේ කළමනාකරු ක්ර 29 December 2014
ජාතික ගීයත් ඡන්ද වැඩට ‘ත්‍රිවිධ හමුදාවත් දේශපාලනයට යටකරගෙන දැඩි හමුදා ආරක්ෂාව යටතේ ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරය කරනවා.පත්තරවල දැන්වීම් වලට ජාතික ගී 29 December 2014
දින තුනට පොදු අපේක්ෂක කාර්යාල හතකට ගහලා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ‘ගැමි දිවියට සුව සවියක්‘ නමින් ක්‍රියාත්මක කරන ජංගම වෛද්‍ය සායන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන 29 December 2014
මෑන්පවර් සේවකයෝ උද්ඝෝෂණයක සේවය ස්ථීර කරන්නැයි පවසමින් ටෙලිකොම් ආයතනයේ මෑන් පවර්ස් සේවකයෝ 1500ක් පමණ නුවර කොළඹ පාරේ යක්කල වීදීයවත්තෙන් උද්ඝෝෂණයක් 29 December 2014
කුකුළු කූඩුවෙන් කසිප්පු අල්ලයි ගලේවෙල මොරගොල්ල මුදලිපිටිගොඩැල්ලේ කකුළු ගොවිපොළක පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොළක් වටලා අලුත් අවුරුද්දට විකිණිමට තිබු රුපියල් 29 December 2014
මුතුහෙට්ටිගම හිරගෙදරින් උසාවියට කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඉරිදා ගාල්ල බන්ධනාගාරයට ගෙන ආ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මීට සුළු මොහො 29 December 2014
යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට කුරුණෑගල, කුලියාපිටිය බරිගොඩ පන්සල් හංදියේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මියගොස් දෙදෙනෙක් කුලියාපිටිය 29 December 2014
අධිවේගයේ කසළ තේ ඇදලා අම්බලන්ගොඩ සිට කොළඹට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කසළ තේ කිලෝ 6355ක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන දෙදෙනකු කුරුඳුගහහැතැප්මේ දී සැකපි 29 December 2014
නැ’හිර බලය ආණ්ඩුවට නැතිවේ? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සන්ධානයෙන් ඉවත්වීමත් සමඟ නැගෙනහිර පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග 29 December 2014
ෆයිසර් මුස්තාපා නැවත එයි පසුගිය 26 වෙනිදා අලුයම සිංගප්පුරුවට ගිය නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා මහතා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො 29 December 2014
සලමන් සහ ජැකී ශ්‍රී ලංකාවේ බොලිවුඩ් සුපිරි නලු සලමන් ඛාන් සහ ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිලි ජැකලයින් ෆර්ඩිනැන්ඩස් ඇතුලු හය දෙනෙක් අද අළුයම කටුන 29 December 2014
ඉදිරි 24 පැයේ කාලගුණය පවතින අඩු පීඩන තත්වයක් තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතී. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇත 28 December 2014
කටක් කපා ගම් 20ක් බේරයි මුන්දලම උඩප්පුව ගංවතුරෙන් යට වී තිබු ගම්මාන විස්සක් පමණ බේරාගැනීම සඳහා උඩප්පුව මෝය කට කැපීම පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය මඟි 28 December 2014
අලුත් අවුරුද්දේ උතුරු දුම්රිය කන්කසන්තුරේ වසර 26කට පසු ජනවාරි දෙවැනිදා සිට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය සිදු කරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. මේ ප 28 December 2014
‘ඡන්දය කල් දාන්නේ නෑ‘ අයහපත් කාලගුණය නිසා ජනවාරි 8 වැනිදා ජනපතිවරණය කල් තැබීම සඳහා කිසිඳු තීරණයක් ගෙන නැති බවත් එසේ කරන ලෙසට තරඟ කරන කිසිදු අප 28 December 2014
මුතුහෙට්ටිගමට ගමේ හිර ගෙදර නවාතැන් කටුනායක ගුවන්තොටේදී අද (28) අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මින් මද වේලාවකට පෙර දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගාල් 28 December 2014
මුතුහෙට්ටිගම දින දෙකකට රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම දෙසැම්බර් 30 වැනිදා අඟහරුවාදා වන තුරු රිමාන්ඩ් කර බද්දේගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි මීගමු 28 December 2014
ලක් සමාජ සේවිකාව සෞදියේදී නෙත් පියා ගනී දීර්ඝ කාලයක් සෞදි අරාබියේ සමාජ මෙහෙවරක යෙදෙමින් තම දිවියෙන් බොහෝ කලක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කැපකළ ශ්‍රී ලාංකික කාන්තාවක 28 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026