මිනිපේ, මොරයායේ, 39 ඇළ වෙල් යායේදී ගොයම් කපා ස්වයංක්‍රීයව පාගා මලුවලට පුරවන සුනාමි නමින් හැඳින්වෙන යන්ත්‍රයකට අසුවීමෙන් අවුරුදු 15 ක පාසල් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මිනිපේ වේරගන්තොට, නුවරගෙදර පදිංචි ඒ.ජී.නාමල් මධුෂංක ජයවීර නමැති එම දරුවා කුඹුරු වැඩවල නිරතව සිටි පිරිස අතර සිටියදී එම යන්ත්‍රයට හසුවී ඇති අතර ඔහු මිනිපේ මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි වැනි විනාශකාරී නමක් මේ යන්ත්‍රයකට දැම්මේ ඇයි දන්නෙ නැහැ (නි)
ළමා ශ්‍රමිකයන්ගේ නොදැනුවත්කමේ ඛේදවාචකයක් (බ)
මාරයා හැමවිටම අපේ හෙවනැල්ල වගේ තමයි. කොයි මොහොතක හරි අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නයි බලන්නේ. දුකයි පොඩි එකා ගැන.මෙවන් අකල් මරණවලට ඉපදෙන මතුභවයකදී ගොදුරු නොවේවායි පතමි!ඔබට මොක්සුව පතමි! (ස)