ගම්පහ ප්‍රා සභාපතිට ගහලා ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතාට ඉඹුල්ගොඩ දී කිසියම් පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි. ඔහු ගම්පහ රෝහලේ ප 01 January 2015
දෙදෙනා කරට කර මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් 01 January 2015
ජාතික නිදහස් පෙරමුණේ පස් දෙනෙක් මෛත්‍රීට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෝ කිහිප දෙනෙක් තිඹිරිගස්යාය පොදු අපේක්ෂක කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම 01 January 2015
මෛත්‍රීගේ කාර්යාල පහකට ගිනි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අම්බලන්ගොඩ ප්රචාරක කාර්යාල හතරකට පෙර දින (31) රාත්‍රී ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. 01 January 2015
නව වසර උදාව සැමරේ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා වාසීන් නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සැමරීය. බදුල්ල, මුතියංගණය රජ මහා විහාර 01 January 2015
කුමාර් ගුණරත්නම් එයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය. &n 01 January 2015
නාවලපිටිය ප්‍රහාරය නීතීඥ සංගමය හෙළා දකියි නාවලපිටියේ පැවැති රැස්වීමකට ගොස් මහනුවර නිවසට එමින් සිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් සාමාජික නීතීඥ චන්න ගලප්පත්ති මහතාට එල්ල කළ මැ 31 December 2014
ලක්ෂ 35ක බීඩි දුම්කොළ රේගු දැලේ ඉන්දියාවේ සිට නීති විරෝධීව ගෙන්වන ලද රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා බීඩි දුම්කොළ කිලෝ 12000ක් රේගු නිවාරණ අංශය මගින් ග්‍රෑන්ඩ්පාස් රේග 31 December 2014
ටී.එන්.ඒ ප්‍රා සභාවක හතරක් මහින්දට දෙමළ ජාතික සන්ධානයට බලය හිමි කිලිනොච්චි පච්චිලිපලෙයි ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හතරදෙනෙක් ජනාධිපතිවරණයේදී 31 December 2014
කුඩු කිරූ තරාදියක් සමඟ සැකකරු අල්ලයි හෙරොයින් විකිණූ සැකකරුවකු (44) හෙරොයින් ග්‍රෑම් 103ක් හා විද්‍යුත් තරාදියක් සමග කැලණිමුල්ල මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස 31 December 2014
ඡන්ද තෑගි ලොරියක් අල්ලයි ජනාධිපතිවරණ සමයේ බෙදාහැරීමට රැගෙන ආ බව කියන පාසල් උපකරණ,ක්‍රිඩා උපකරණ හා මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සහිත ලොරියක් 31 December 2014
ද්විත්ව පුරවැසි බව යළිත් තාවකාලිකව නතර කර තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබා දීම නව ක්‍රමයක් යටතේ අද (31) සිට යළි ඇරැඹූ බව ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්ෂක හා සංව 31 December 2014
‘වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටී‘ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියකට ගොස් එමින් සිටිය දී නාවලපිටිය කුරුඳුවත්තේ දී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චන්න ගල 31 December 2014
‘ලක්ෂ විස්සකින් මම දිනනවා‘ - ජනපති ‘ එක්සත් ජාතික පක්ෂය පැරණිම දේශපාලන පක්ෂයක් . නමුත් ජනාධිපති අපේක්ෂකයකු පත් කර ගන්න ඔයුන්ට බැරි වුණා. ගියපාර මගෙ හමුදාපති වරය 31 December 2014
‘කටකතා හදාගෙන ජනප්‍රිය වෙලා වැඩක් නෑ’ තරුෂිි නයනතාරා ගුණරත්න සමහර විට මේ නම ඔයාලාට හුරු නැතිව ඇති. එහෙම නම් පසුගිය දවස්වල නිමාවට පත්වුන දේදුනු ටෙලි නාට්‍යයෙ දේදුනුගෙ ච 31 December 2014
බසය පල්ලමේ : දෙන්නෙක් මරුට හැටන් දික්ඔය සලන්කන්දේ ඔටරි ප්‍රදේශයේ දී පෞද්ගලික බසයක් ප්‍රපාතයකට පෙරැළී දෙදෙනකු මිය ගොස් 35 දෙනකු තුවාල ලබා දික්ඔය මූලික 31 December 2014
වයඹ මන්ත්‍රී රිමාන්ඩ් කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහර දුන් සිද්ධියට සැකපිට අද (31) අත් අඩංගුවට පත් වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික ල 31 December 2014
සෝලංගආරච්චි අපේක්ෂිත ඇප ඉල්ලයි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් තමා නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමින් කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසංග ස 31 December 2014
කුරුණෑගල 21ක් මෛත්‍රීට කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 21ක් දෙනෙක් විපක්ෂ නායක 31 December 2014
හෙද වර්ජනයකුත් එයි? වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් හතලිස් දහසක රාජකාරි බධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාවලට සාපේක්ෂව රුපියල් 15000ක දීමනාවක් ජනවාරි ප 31 December 2014
උතුරේ එළවළු ගණන් උස්සයි දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ලැබෙන එළවළු අඩුවීමත් උතුරට ඇදහැලෙන අධික වර්ෂාවත් නිසා එළවළු වෙළෙඳ පොළේ මිල වැඩි වී ඇතැයි 31 December 2014
‘වැසි රහිත කාලගුණයක්‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. ඉදිරි පැය 24 සඳ 31 December 2014
ජනපති මීගමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියක් මීගමුව නගරයේදී පැවැත්විණි. අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු 31 December 2014
මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ රැස්වීමක් ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයගහණය සඳහා උදව්කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කැරුණු ප්‍රසිද්ධ රැස්වීම 31 December 2014
ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කොළඹ 31 December 2014
‘අයවැයෙන් කී සහන කෝ‘ මේ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ සියලු උසස්වීම් හා හිඟ වැටුප් ලබා දී ගැටලුව අවසන් කරන බව අයවැය ඉදි 31 December 2014
ජනාධිපතිවරණය 2015 ජනාධිපති අපේක්ෂකයෝ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා ජනපතිවරණ ආරක්ෂක වැඩපිළිවෙළ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ 31 December 2014
වයඹ සන්ධාන මන්ත්‍රී පොලිසියට බාර වෙයි කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහරදීමේ සිද්ධියේ චෝදනා ලැබ සිටින වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රී කමල් ඉන්දික මහතා අ 31 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026