කතරගම සහ සෙල්ල කතරගම ලක් සතොසේ රුපියල් පනහකට අලෙවිය සඳහා තිබූ කල් ඉකුත් වූ සහ දිරා ගිය සහල් තොගයක් අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය නිලධරයෝ කියති.