අපවත්වී වදාළ අස්ගිරි මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.
පසුව පොලිස් හා හමුදා පෙරගමන් රථ පෙරටුකරගෙන දේහය කොළඹ දක්වා රිය පෙරහරින් රැගෙන ඒම සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd