ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ පළා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව තමිල්නාඩු පොලිසිය කියයි.
සරණාගතයින් ලෙස ඉන්දියාවේ රැඳී සිටින ලාංකිකයන්ට පළා ඒම නීතිවිරෝධී වන අතර එලෙස පළා එන පිරිස් ඇල්ලීමට තමිල්නාඩු පොලිසිය විශේෂ මෙහෙයුම් පවත්වති. මොවුන් දෙදෙනා තමිල්නාඩුවේ පම්බන් වෙරළ තීරයෙන් යාත්‍රාවකින් පළා යාමට උත්සාහ කරද්දී අත් අඩංගුවට ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප මදි ඇති දැන්.ඒකයි ඔය ආපහු ලංකාවටම පනින්න හදන්නේ. (නි)
නාවික හමුදාව තර කරලා ඉන්දියන් බෝට්ටු මේ පැත්තට එන එක නවත්තනවා මිසක් මේ අය එන එක කිසිදාක නවත්තන්න බැහැ. ඉන්දියාව මේ තරම් හොද නම් ඇයිමේ අය වෙන රටවල් වලට පැනල යන්නේ. (දී)
ඉන්දියානු සරණාගත කඳවුරු වල ඉන්න සරණාගතයන් මුහුදු මාර්ගයෙන් එම සහ යාම දිගටම සිදුවන දෙයක් . මේ සඳහා විශේෂිත බෝට්ටු කරුවන් ඉන්න බව අසා තියෙනවා. (දී)