රසායනික ද්‍රව්‍ය ගෙන ආ බැරල් 35ක බහාලූ පොල්තෙල් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
එම පොල්තෙල් අලෙවිය තහනම් කැර පොල්තෙල් රස පරීක්ෂකට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු පවරා හිරේ දමන්න. (නි)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කොහොමත් හොර ජාවාරම් කාරයන්ගේ මධ්‍යස්ථානයකි. හොර සැමන්, හොර සිගරට් , කල් ඉකුත්වූ අහාර නැවත අසුරා විකිණීම. පිච්චිය නැතුව හිටපු අය දැන් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නේ (බ)
පොල් ගස් කපලා විනාස කරනවට හො පාඩම් (දිල්)