19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් බ්‍රහස්පතින්දා (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් බ්‍රහස්පතින්දා (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩ දැයි ලෙස ,රටේ ඒකීය භාවය,ආරක්ෂාව සුරක්ෂිත කිරීම හරි වැදගත් (ම)
19 අගය විපක්ෂයට ගියොත් නේ ! (ස)
19 ගැන වගේම,සිංහල ජනගහණ ප්‍රතිශතය මේ තරමින් හෝ අනාගතයටත් රැකගැනීම සඳහාත් සිතුවොත් හොඳයි.මේගොල්ලන්ට බලය වෙනුවෙන් පොරකා ගැනීමටත් සිංහලයන් අනාගතයේදී ඉතිරිවිය යුතුයි.මේ බව කාටවත් තේරෙන්නෙත් නැහැ.මම එදා මේ අය ළඟින්ම සිට කියුම් කෙරුම් දන්නා නිසයි කියන්නේ. (නි)
මේකට විරුද්ධ වෙන අය මීලඟ ඡන්දේ ගෙදර යවන්න ඕන (ම)
19 යට විරුද්ධ නැද්ද කියන කාරණය නෙමෙයි වැදගත්. මෙහි ප්‍රතිලාබ අපට සුදුසුද නැද්ද කියන එක....19 ගේන්නේ රනිල්ට චන්ද්‍රිකාට මහින්දට හෝ වෙනකෙනෙකුට විධායක අගමැති වෙන්න නම් එහි පැවැත්ම මොනවගේද කියල බලන්න වෙනවා.මොකද රනිල්, චන්ද්‍රිකා, මහින්ද යන තුන්දෙනාම හෝ වෙකෙනෙක් ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල මුලින් බහුතරය පෙන්නන කෙනා අගමැති වෙලා..ටිකදවසකින් බහුතරය වෙන කෙනෙක් ළගට ගියොත් ඔහු අගමැති වේවි...මෙහෙම දිගටම වෙන්න ගියාම අවුරුද්දට ආණ්ඩු හත අටක් හැදේවි...රට නියමෙට තියේවි...ජාතික ආරක්ෂාව වගේ දේට මේ කරුණු ඉතා තදින් බලපානවා....ඒක නිසා පවතින ජනාධිපති ක්‍රමය සහ අලුත් අගමැති ක්‍රමය එ්කරාශීව රට දිනවන වැඩපිළිවළකට යන්න.....බලලෝබිව තමන්ගේ පටුඅරමුණු ගැන නොසිතා... (බ)
මොනවද ඉතින් උදේ කතා කරලා එකඟ වෙලා හවසට හොරෙන් වෙන එකක් ගැසට් කරයි කලින් කළා වගේ. මට පේන්නේ ආණ්ඩුවට මේක හරියට කරන්න වුවමනාවක් නෑ වගේ, බොරුවට කල් ගන්නවා. යටින් වෙන අදහසක් ඇති.(බ)
අපි කතා නොකර ඉමු, හිනානොවේ ඉමු එක මොහොතක්... නුඹලා කතා කර කර හිනාවෙවී හිටියා මදිද හත් අවුරුද්දක්? (නි)
මේ ගැන සමහර අය කියන කතා ඇහුවම හිතෙනවා අපි ජේ.ආර් ට බැනලා තියෙන්නේ නිකන්නේ කියලා! ජේ.ආර් රටට කොච්චර ලොකු සේවයක්ද කරලා තියෙන්නේ? (නි)
ජනකට තව මොනවාහරි ඕනෑනම් කියන්න. අපි කරලා දෙන්නම් (නි)