උඩුගම බුද්ධරක්ඛිත  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය  අද (09)පෙරවරුවේ කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් මහනුවර බලා වැඩම කරවනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මැති ඇමැතිවරු ද පැමිණි අය අතර වුහ.

 

_DSC0117

11 _DSC0212_DSC0122 _DSC0134 _DSC0145 _DSC0149 _DSC0151 _DSC0156 _DSC0182

_DSC0238_DSC0206