විශ්ව විද්‍යාල අභියාචනා මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ජී.ඩබ්ලිව්. එදිරිසූරිය මහතා සභාපති ලෙසද, හිටපු අමාත්‍යංශ ලේකම්වරයකුවන ඇන්ටන් ඇල්ෆ්‍රඩ් මහතා උපසභාපති හා තවත් සාමාජිකයකු වශයෙන් අධිනීතිඥ ඩී.කලංසූරිය මහතාද එම මණ්ඩලයට පත් කර ඇත.
මෙම පත්කිරීම් වසර 5 ක කාලයක් වලංගු බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරෙන් දෙන්නෙක් වත් ඇතුලත් කරන්න කෝ නැත්නම් ගැලපෙන්නේ නැහැ.(බ)
මේක අලුත් දෙයක් නෙමෙයි. 1978 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පනතේ මේක තියෙනවා (බ)
බුද්ධිමත් වැඩක්.. අගය කල යුතුයි. (ස)
මේ තුළින් සේවක ප්‍රශ්නත් කතාකළ හැකිද? (නි)
ඔන්න වැඩේ 'අච්චාරු' කරගන්න නම් එපා හොඳේ (නි)