බූරු පොළක් වටලන්නට ගිය අහුංගල්ල පොලිසියේ උප පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු අල්ලස් චෝදනාවක් මත අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිස් ආරංචි කියයි.
බූරු පොළේදී අහුලාගත් ජංගම දුරකථනයක් හිමිකරුට බාරදීම සඳහා ඔහුගෙන් රුපියල් 5000 ක් ඉල්ලා එය බාරගනිද්දී වෙස්වලාගත් පොලිසිය එම දෙදෙනා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් අද (9) බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd