වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් සැකපිට වනජීවී නිලධරයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි සෝක් (දී)
අත් අඩංගුවට ගන්න එපා. ගුවන් බල පත්‍රය පමණක් තහනම් කළා නම් ඇති (ස)
එතකොට මෙහි මහ මොළකරු කවුද? එයාට දඬුවම් නැද්ද? (නි)
අන්තිමට අත්අඩංගුවට පත් වන්නේ ටිකිරි මොලේ ! (ස)
නිලධාරියෝ ටික අත් අඩංගුවට ගත්තම තමන් බේරෙන්න නියෝග දීපු අප්පුච්චා ගැන කියාවි. ඒ අතරම පොතත් එලියට එයි. (ස)
සැම තැනම වෙලා තියෙන්නේ සහ ගහන හොර කම්. එත් සමහරු අඬනවා අතීතය අමතක කරන්න බැහැ කියල. (බ)
අලි නඩුවක් තමයි (දී)