සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ දී අපවත් වී වදාල උඩුගුම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමිගේ දේහය බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකාවට වැඩම කර වීමට නියමිතය.
කටුනායක සිට රිය පෙරහරකින් දේහය අස්ගිරි මහා විහාරයට වැඩම කැරෙයි.
අවසන් කටයුතු සිදු කැරෙන 12 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන බව රජය කියයි.
අවමගුල් උත්සවයේ සම්බන්ධීකරණ කටයුතු මහනුවර දිසාපති සිදු කරයි.
සිංගප්පූරුවේදී මහ නාහිමි දේහයට අවසන් බුහුමන් දැක්වූ අයුරු
ඡායාරූප - (ඉන්දික දන්තනාරායන) ශ්‍රී දළඳා මාළිගාවේ වෙබ් අඩවිය ඇසුරිනි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd