හෝමාගමදී අලි රේස් තරඟයකට ඉදිරිපත් කළ අලි පැටවෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලපත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එම අලි පැටියා පින්නවල අලි අනාතාගාරයට යවන ලෙස නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඇත් ගොව්වන් දෙදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත මුදා මරිනු ලැබුහ.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින අලි රොෂාන් මෙම අලි පැටියාද හොරෙන් ලග තබාගෙන සිටි බව වන ජීවී නිලධරයෝ අධිකරණයට කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි හොරු... අලි හාමුදුරුවෝ... අලි වැඩ. (ස)
චිවරය දාගත් හැමෝම බුද්ධ ශ්‍රාවකයන් නොවෙයි. දැනටත් ඉන්දියාවේ නොයෙකුත් දෙනා චීවරය අඳිනවා. (නි)
වන අලි -හොර අලි කළ [නො]මිනිස් වැඩ (බ)
අපේ සමහර හාමුදුරුවරු බුද්ධ චිවරෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා. (ර)
අලියා කියන්නේ ලොකු සතෙක් නේද ( දී)
අලි රොෂාන් බැලුවම පොඩි පහේ අත්තක් නෙමෙයි. (ස)
අර හාමුදුරුවෝ ඒ වෙලාවේ ආවේ කොහේ ඉඳලද? (ස)