ගෙලිඔය සිට කොළඹ කර්මාන්ත ශාලාවකට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ පටවා ගත් ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.
කසල තේ කිලෝග්‍රැම් 27 බෑග් 240 ක් සහිත කසල තේ කිලෝග්‍රැම් 6480 ක් සහිතව ලොරිය කඩුගන්නාව නගරයේදී අත් අඩංගුවට ගත් බවත් එම කසල තේ ප්‍රවාහනය සදහා ව්‍යාජ අවසර පත්‍රයක්ද සකසා තිබුණු බවත් පොලිසිය කියයි.
ලොරි රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවාහනය කරනකොට අල්ලනවා. ඒත් කසල තේ සකසන්නන්ට ලබාදෙන බලපත්‍ර නිසා මෙය පාලනය කරන්න අපහසුයි (නි)
කසල නැති තේ ඇත්තේ කොහෙද? (ම)
අසාධාරණයෙන් ලබන මුදල් වලින් කොහොමද මේ මිනිස්සු සැප විඳින්නේ? (නි)