දෙමෝදර පිරිසක් මහ වැස්සේ පාරේ නිදති බදුල්ල, දෙමෝදර මාර්ගයේ කිරි මධ්‍යස්ථානය අසල නාය යෑමෙන් මිය ගිය දරුවෙකු හා ඔහු බේරාගැනීමට ගිය අසල්වැසියෙකුගේ සිරුරු සොයා ගැනීම අස 27 December 2014
චන්ද්‍රිකා කෑමට ගිය ගෙදරට ගල් ප්‍රහාරයක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස බේරුවල රැලියකට සහභාගීවී පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ 27 December 2014
පිරිමියාගේ පස්සෙන් විසි ලක්ෂයක රන් එළියට රුපියල් විසි ලක්ෂ හතලිස් පන් දහසක් වටිනා රන් කුට්ටි 3 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැම්ණි මාවනැල්ල ප් 27 December 2014
මල්ලෙන් 18 ලක්ෂයක රන් එළියට පනී රුපියල් දාහත් ලක්ෂ අනුදහසක් වටිනා රන් මාල දෙකක්, රන් කාසි තුනක් සහ රන් මුදු තුනක් බෑගයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාං 27 December 2014
හලාවත පැත්තක් යටවේ දැදුරු ඔය වාන් දොරටු අඩි 15 බැගින් එසවීමෙන් පසු හලාවත ඇතුළු පහත් නිම්නයේ ගම් රැසක් හා මහා මාර්ග ගංවතුරින් යටවී ඇත. ප්‍රධාන මාර්ගවල 27 December 2014
‘අඩු පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වෙයි‘ වායුගෝලයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනට ගිනිකොන දෙසින් තවදුරටත් ස්ථාපනය වී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියි. මෙම පද 26 December 2014
වෙන්නප්පුවේත් දේශපාලන මැරයෝ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේ ප්රචාරක කටයුතුවල නිරතව සිටි වෙන්නප 26 December 2014
‘මුතුහෙට්ටිගම යැව්වේ ආණ්ඩුවයි‘ ගිරිබාව රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමෙන් ජලයෙන් යටවූ බඹරේ, පාළුවැව අවතැන්වූවන් බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහ 26 December 2014
පොළොන්නරුවට බර හානි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුරු අවදානම තවත් ඉහළ ගොස් ඇතැයි මහවැලි ගඟෙන් එගොඩ දිඹුලාගල, වැලිකන්ද වැනි පෙදෙස්වලට ඉන්ධන ඇතුළු අත 26 December 2014
සාධාරණ ඡන්දයක් ඉල්ලා පැරීසියේ උද්ඝෝෂණ ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමි, ප්‍රජාතන්ත්‍රවාදිව පවත්වන මෙන් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජ 26 December 2014
අනේ දරුවත් මාත් බේරගන්න ‘‘අපි පස්වලින් හිරවෙලා. අපි බේරගන්න‘ යැයි බදුලු රෝහලේ හෙදියක දුරකතනයෙන් එම රෝහලේම සේවය කරන මිතුරියකට අද (26) උදෑසන කතා කර ඇතැයි ර 26 December 2014
ගුවන් හමුදාව ජීවිත රැසක් බේරති ගංවතුරෙන් විපතට පත් ජනතාව ඛෙිරා ගැනිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක 26 December 2014
නත්තලේ ගිනි කෙළි අනතුරු නෑ පසුගිය පැය 48 දී විවිධ අනතුරුවලට ලක්වූ 438 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම් 26 December 2014
කම්කරු විමුක්ති පෙරමුණ මහින්දට කම්කරු විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කියයි. මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ කම 26 December 2014
ලංකා වෘත්තිය සමිති සම්මේලනය මෛත්‍රීට ලංකා වෘත්තීය සමිති සම්මේලනය එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි 26 December 2014
ඡන්ද නීතී කැඩු 60ක් කූඩුවේ මෙවර ජනාධිපතිවරණ නීතී කඩ කිරීම් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් හැට දෙදෙනකු අත් අඩංගුවට ගත් බවත් ඒ අතර ප්‍රාදේශිය සභාපතිවරු 26 December 2014
අඹේවෙල ළඟ රේල් පාර එල්ලෙන පාලමක් වගේ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ 137 වැනි සැතපුම් කණුව අසල දුම්රිය මාර්ග දෙක යටින් අඩි 100ක් පමණ සෝදා පාළුවී දුම්රි 26 December 2014
නිට්ටඹු පොලිසිය කටවුට් සිද්ධිය ගොඩින් බේරයි නිට්ටඹුව හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ සුවිසල් ඡන්ද පුවරුව ඉවත් කළ ගම්පහ ඡන්ද නිලධරයන් බලයෙන් පැය තුනක් තිස්සේ රඳවාගැනීම අද පස්වර 26 December 2014
හාලිඇළ ගෙවල් පහක් මැකේ : 11 අාගිය අතක් නෑ හාලිඇළ වේවැල්හින්නනේ මැදගම ගෙවල් පහක් තිබු තැනවත් සොයා ගැනීමට නොහැකිවන සේ පස් කන්දක් වැටී ඇතැයි පොලීසිය කියයි. ගෙවල්වල සිටි 26 December 2014
සන්ධාන ගෝලයෝ ඡන්ද නිලධරයන් සිර කරති නිට්ටඹුව හතරමං හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ දැවැන්ත ඡන්ද පුවරුවක් ඉවත් කළ ගම්පහ දිසාපති කාර්යාලයේ නිලධරයන් දෙදෙනකු හා එය ගැලවූ ප 26 December 2014
මුස්තෆා පිය පුතු සිංගප්පූරුවේ : සඳුදා එති නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා මහතා පස්වරු 2.45ට එමිරේට්ස් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත් විය. එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසා 26 December 2014
මුතුහෙට්ටිගම පනින බව පොලිසිය දනී වරෙන්තු නිකුත්ව තිබියදී නියොජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ප 26 December 2014
අශ්වයා පැන ගිය පසු පොලිසිය ඉස්තාලය වහයි නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අත් අඩංගුවට ගෙන බද්දේගම උසාවියට ඉදිරිපත් කරන්නැයි කියන නියෝගයක් මීගමුව පොලිස් අධිකාරී කාර 26 December 2014
ෆොන්සේකාගේ ගෝලයෝ 9ක් අරලිය මැඳුරේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රාජිත හපු ආරච්චි මහතා සහ එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ආසන ස 26 December 2014
උතුරෙන් හයක් මහින්දට දකුණ වව්නියාව ප්‍රාදෙශිය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පස් දෙනකු සහ එජාප මන්ත්‍රීවරයකු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 26 December 2014
මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට කථා කරයි පොලිසියට කුලප්පුවක් හැදී තමා අත් අඩංගුවට ගැනීමට සෙවූ බවත් තමාගේ ආරක්ෂාව පතා සිංගප්පූරුවට පැමිණි බවත් නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටි 26 December 2014
භාවනාවෙන් ශාස්ත්‍රපති උපාධිය බෞද්ධ දර්ශනයත් විද්‍යාවත් අතර පවතින සබඳතාවය ඉන්ද්‍රඛිලයක් ලෙස සනාථ කරමින් භාවනාවෙන් මානව ස්නායු පද්ධතිය නීරෝගී ක 26 December 2014
දැදුරු ඔයෙන් තත්පරයට ඝන අඩි 65000ක් පිටකරයි දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දහයම සම්පූර්ණයෙන් ඔසවා ඇති නිසා පහළ නිම්නයේ වැසියන් දැඩි සෙවිල්ලෙන් සිටිය යුතු බව කුරුණෑගල මහ දිසාප 26 December 2014
සුනාමියේ දසවස සැමරේ දස වසරකට පෙර ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමේ උත්සව අද රට පුරා වෙරළබඩ නගරයන්හි පැවැත්වුණි. 26 December 2014
පල්ලෙපොළ නගරයත් වැවක් වගේ නාලන්දා ඔය පිටාර ගැලීමෙන් මාතලේ පල්ලෙපොළ නගරය මුළුමනින්ම යටවිය. බ්‍රහස්පතින්දා 25)මධ්‍යම රාත්‍රියේ සිට නගරය ගං වතුරින් යට වී 26 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026