එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් කතානායක චමල් රාජපක්ෂ මහතාට අද (07) බාර දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් කතානායක චමල් රාජපක්ෂ මහතාට අද (07) බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරකෙවී රථ රෝදේ වාගේ සැපතා විපතා කැරකෙවී රථ රෝදේ වාගේ (දී)
60 න් 10 ක් හැලුනේ කොහොමද ? (ස)
දිනේෂ් ගේ පියා ( බොරලුගොඩ සිංහයා ) පිලිප් නැත්නම් බාප්පා රොබට් හිටියනම් කොච්චර සුදුසුද, විපක්ෂ නායක කමට.(බ)
දිනේෂ් ගේ පියා සිංහයෙක්ද? හ්ම්.. (ස)
එයා නග්ගවන්න තමයි වෙන්නේ (ස)