ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීම සිහිපත් කරමින් ඊශ්‍රායල ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව විසින් පාද නමස්කාරය හා දේව මෙහෙයක් මහා සිකුරාදා ජෙරුසලමේ දී පැවැත්වූහ.
මෙම අවස්ථාවට විශාල ශ්‍රී ලාංකික කතෝලික පිරිසක් සහභාගී වූහ. එම ජනවන්දනාව සදාසරණ පැවදි නිකායේ ක්ලැරිස් පෙරේරා සොයුරිය, දිනේශා මෙනෙපිටිය සොයුරිය හා ජනවන්දනා කමිටුව විසින් සංවිධානය කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරල අවස්ථාවක් (බ)