වියට්නාම ජනපති මැතිසබය අමතයි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.. 1 hour ago
Y දයාන් · 1 hour ago ඔතන පාරේ වරදක් නෙමේ තියෙන්නේ , කොළඹ ඉඳල ගම්පහට හරවන වංගුවෙන් තමයි මේක පෙරලිලා තියෙන්නේ. ඕනෙවට වඩා බඩු පටවල වේගෙන් වංගුව අරගෙන. (ස) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago අනවශ්‍ය විදිහට බර පටවන් අදික වේගෙන් ධාවනය කරද්දී ඔහොම වෙනවා වේගය පාලනය කරගන්න බැරි උනාම.(බ) Reply 0
Y ගමගේ · 1 hour ago ඔතන තියෙන්නේ පාරේ වැරද්දක් නෙමේ. ඕක එළවපු කෙනාගේ ඔලුවේ අවුලක්. එක සාධාරණීකරණය කරන්න අපි එක එක දේවල් කියනවා. පාර හැදුවේ නැත්නම් රිය පදවන ඔලු ගෙඩි ටික හදා ගත්තොත් නොපෙරලී පාරේ යන්න පුවන්. (බ) Reply 0
Y ඇසළ · 1 hour ago ලොරියකට පැටවිය හැකි සම්මත බරක් එහි සදහන් කරලා තියෙනවා අනවශ්‍ය විදියට වැඩි බර පටවල ලාබ හොයන්න ගිහාම වෙන්නේ ඔයටික තමයි. ගිය ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න කෝටි ගණන් වියදන් කරලා හදල තියන පාරවල් ටිකත් ඉවරයි. (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ දෝෂයක්. ඔතනින් යන සෑම බර වාහනයනටම ඔහොම වෙනවා. (ස)
ඔතන පාරේ වරදක් නෙමේ තියෙන්නේ , කොළඹ ඉඳල ගම්පහට හරවන වංගුවෙන් තමයි මේක පෙරලිලා තියෙන්නේ. ඕනෙවට වඩා බඩු පටවල වේගෙන් වංගුව අරගෙන. (ස)
අනවශ්‍ය විදිහට බර පටවන් අදික වේගෙන් ධාවනය කරද්දී ඔහොම වෙනවා වේගය පාලනය කරගන්න බැරි උනාම.(බ)
ඔතන තියෙන්නේ පාරේ වැරද්දක් නෙමේ. ඕක එළවපු කෙනාගේ ඔලුවේ අවුලක්. එක සාධාරණීකරණය කරන්න අපි එක එක දේවල් කියනවා. පාර හැදුවේ නැත්නම් රිය පදවන ඔලු ගෙඩි ටික හදා ගත්තොත් නොපෙරලී පාරේ යන්න පුවන්. (බ)
ගුරුත්ව කේන්ද්‍රය අස්ථාවරවීමක්ද? කාර්පට් මගේ දොසක්ද? (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? රියදුරාගේ වරදක්ද? පාරේ වරදක්ද? (නි)
ලොරියකට පැටවිය හැකි සම්මත බරක් එහි සදහන් කරලා තියෙනවා අනවශ්‍ය විදියට වැඩි බර පටවල ලාබ හොයන්න ගිහාම වෙන්නේ ඔයටික තමයි. ගිය ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න කෝටි ගණන් වියදන් කරලා හදල තියන පාරවල් ටිකත් ඉවරයි. (ර)