ශ්රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 11ක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කර ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අමතකද පෙර තත්වය? අපිට අවශ්‍ය නැහැ ප්‍රශ්න ඇතිකරගන්න මින් ඉදිරියට.අවුරුදු 36 ක් අපි පරිප්පු කෑවා, සමහරු සැපවින්ඳා අමතකද? (නි)
රනිල්ට ඕන ඕන විදියට ජනාධිපතිගේ බලතල පවර ගන්න බෑ. අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට. අත්තනෝමතික බලතල සහිත විධායක ජනපති ධූරයක් එපා ඒ වගේම අත්තනෝමතික බලතල සහිත විධායක අගමැති ධූරයකුත් එපා.(ස)