ආනමඩුව නාගවිල රතිඤ්ඤා කම්හලක ගින්නකින් සේවකයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පුත්තම හලාවත මාර්ගයේ කිරියන්කල්ලියේදී ත්‍රී රෝද රියක් ලොරියක හැපී තිදෙනකු මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටී.
මාරාවිලදී ත්‍රී රෝද රියක් හා ලංගම බසයක් හැපී දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd