අතුරුගිරිය වානේ සංස්ථා ක්‍රීඩාංගණයේ අද (5) පෙරවරුවේ සිට අලි පැටවුන් තිදෙනකු පෝලෝ ක්‍රීඩාව සඳහා යොදා ගෙන සිටි බවත් දැනට එයින් දෙදෙනකු පමණ එම ස්ථානයේ සිටින අතර වනජීවී නිලධාරීන් හා පොලිසිය එම ස්ථානයට ගොස් එම අලින්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් පරීක්ෂාවක නිරතවන බවත් වනජීවී ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මිනිසුනේ ගොන් අලි වැඩ නොකර සතුන්ට නිදහසේ ඉන්න දෙන්න කවුරුත් කරන වැඩ කරන්න යන්නේ නැතුව. (ස)
මේ අලි පැටවු එහෙට ගෙනිහිල්ලා තියෙන්නේ පන්නිපිටියෙන්ද නාරාහේන්පිටින්ද ? (ස)
සතෙකුටවත් උගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැති අමුතු තාලේ මිනිස්සු ඉන්න රටක් මේක. (නි)
අනේ ඇත්තට මේ අහිංසක සතුන්ට කිසිම නිදහසක් නැති හැටි? (නි)