එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය ‘එක්සත් මැයි දිනය‘ කොළඹ හයිඩ්පාක් හිදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියයි.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපතිවරයාගේ නයම පරිදි අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරාධනා කරනවා ‘යැයි ලේකම්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මැතිතුමා වෙනම රැළියක් තිබ්බොත් මේ රැලියට මැස්සොත් හොයන්න බැරි වෙනවා. (ර)
මහින්ද කියන්නේ කවුද කියලා අපි දන්නවා (බ)
කොහොමත් මහින්ද නැතුව මෙයාලට කිසිම රැළියක් තියාගන්න බැ ජනයා ඉන්නේ මහින්ද සමග. (ර)
කුඩා ඕකට එන කට්ටිය කියන්න පුලුවන්ද (දී)