ආරක්ෂක අංශයේ ක්‍රියාන්විත නොවන රාජකාරිවලදී ආබාධිතවූ හෝ මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන් එකසිය දෙදෙනකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අද (6) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
කුවේට් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මෙම ශිෂ්‍යත්ව සඳහා මූල්‍ය අනුග්‍රහය සපයයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම උපහාරය -දිවි පුදා රැකි රට රැකීමය (බ)
අගය කළ යුතුමයි. (ස)
ශිෂ්‍යත්වලාභී දරුවනේ, මේ ලැබූ වරප්‍රසාදය මඟින් ජීවිතය දිනාගන්න උත්සාහ කරන්න.අනාගතය හරිම තරඟකාරීයි. (නි)