පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරය මගින් වාර්ෂික අවුරුදු උළෙල අපේ‍්‍රල් 12 වැනි ඉරුදින උදේ 09 සිට දවස පුරා පැවැත් වීමට යයි.
චාරිත‍්‍රානුකූලව කිරි ඉතිරැවීම, ගනුදෙනු කිරීම, මව්පිය වන්දනාව , ආහාර අනුභවය, හිසතෙල් ගෑම ආදී අවුරුදු චාරිත්‍ර සිදු කැරේ. ළමයින් වැඩිහිටියන් සඳහා සම්ප්‍රදායික ජන ක‍්‍රිඩා ඇතුළු අංග රැසකින් සමන්විත බවත් දේශීය ආහාර පානද එහිදී ලබා ගත හැකි බවත් සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි යමු නේද .?(බ)
සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)