සිසු අයිතිය ඉල්ලා සිසුහු සටන් වදිති රජරට ,කොළඹ, ජයවර්ධනපුර හා සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුහු 600ක් පමණ අනුරාධපුර නව බස් නැවතුම්පොළේ අද උද්ඝෝෂණයක් ඇරැඹුහ. යාපන හන්දි 12 years ago
දුම්රිය රියදුරු පිරිසක් වර්ජනයේ මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියදුරෝ චීන බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කරමින් අද (21) පස්වරු 4.00 සිට වැඩ වර 12 years ago
පානදුරේ නයි පැටවු දෙහිවලට පානදුරයේ තුඹසකින් නයි පැටවුන් තිස් දෙදෙනකු සොයා ගත බව ගැමියෝ කියති.එම නයි පැටවුන් දෙහිවල සතුන්වත්තට භාරදීමට නියමිතය. 12 years ago
සෞදි ලෙඩේ තව පැතිරේ කොරෝනා මාර්ස් වෛරසය වැළදීමෙන් දැනට සෞදි අරාබියේ මියගොස් ඇති ගණන 173 දක්වා ඉහළ ගොස් ඇතයි සෞදි අරාබි සෞඛ්‍ය බලධරයෝ සෞදි පුවත් පත් මගි 12 years ago
අලියාට ‘චිප් පතක්‘ බලපත්‍ර නිකුත් කර ඇති ලීලෑ අලින් නැවත ලියාපදිංචි කිරීමේ දී ඩී එන් ඒ ජාන පරීක්ෂණය අනිවාර්ය බව වනජීවී අධ්යක්ෂ එච් ඩී රත්නායක මහතා 12 years ago
ඊජිප්තු හිටපු ජනපති හිරේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් (86) රජයේ දේපොළ වංචා කළ බවට ඊජිප්තු අධිකරණය අද හා ඔහුගේ පුතුන් දෙදෙනා වන අලාල් සහ ගමාල් තීර 12 years ago
සුනාමි දා මාල කැඩූ මිනිසා කුඩු සමග අල්ලයි 2004 සුනාමිය දා ගාල්ල පැරණි බස් නැවතුම් පොළ කඩා වැටෙද් දී දිව යමින් සිටි තරුණියගේ ගෙල බැඳි රන් මාලය කඩාගත් ප්‍රධාන සැකකරු හෙරොයින් මි 12 years ago
විදුලි සැරෙන් 13ක් මරුට පසුගිය පස් මාසයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගල මරණ 13ක් වාර්තා වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාර මහතා පවසය 12 years ago
වන්දියෙන් අරමුදලක් නවගත්තේගම නවෝද්‍ය විදුහලේ විනය භාර ගුරුවරියක වු ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණ ගැස් වූ හිටපු පළාත් මන්ත්‍රි ආනන්ද සරත් කුමා 12 years ago
‘‘ක්‍රිකට් වලින් තොර ජීවිතයක් ගැන හිතුවේ නැහැ’’ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකාව වන්නේ ඇයයි. චමරි අතපත්තු වන ඇය ක්‍රිකට් ක්‍රීඩාවට අහම්බයකින් පැම 12 years ago
ලක් ලකුණ වෙසක් පහනින් පෙනේ ( කීර්ති කුලසේකර ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් සිටින නිවාස වල වෙසක් සැරසි 12 years ago
කැළණි ප්‍රසංගය මෙල්බර්න් නුවර ( සරත් පියසේන ඕස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට ) - ඕස්ට්‍රලියාවේ, කැලණිය විශ්ව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හය වැනි වරට 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago