හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බසයක් අද අලුයම 5.30 ට පමණ උණවටුන දළවැල්ලේ දී මුහුදට වැටී හය දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. කොළඹ මාතර පාර මුහුද ආසන්නයෙන් වැටී ඇති වංගු සහිත ස්ථානයකින් බසය මුහුදට ගමන්කැර ඇත. පොලිසිය පවසන්නේ මුහුදු වෙරළේ ඇති ගල්වැටිය මතින් ගමන්කළ බසය වටයක් කැරකී පාරට මුහුණ ලා නැවතී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් 25 දෙනකු සිටි බවත් පොලිසිය පවසයි. කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසන්නේ බස් අනතුරින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර ලබා නික්ම ගිය බවයි. දෙදෙනකු නේවාසිකව සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය ද බරපතල නැති බවත් වෛද්‍යවරු කියති.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසය මහ මුහුදේ
අනුරාධා Saturday, 09 May 2015 07:15 AM
මෙහෙමත් රියදුරෙක් .අහස් යානා ඉන්දනද භාවිතා කරලා තියෙන්නේ.(හේ)