නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් සියවස් සැමරුම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විද්‍යාලයේදී පැවැත්විණි.

එම විද්‍යාලයේ කැඩෙට් නිලධාරින් විසින් ජනපති ආචාර සමාචාර සිදුකර පිළිගත් අතර විද්‍යාලයේ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාරද දැක්විණි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

_H1_1275 _H1_1288 _H1_1312 DSC_0147 DSC_0174 DSC_0196 DSC_0203 DSC_0213 DSC_0220 DSC_0242

 

වීඩියෝ - ශාන්ත රත්නායක