වෙසක් පෝදා සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පිහි ඇනුම් කා මිය ගිය 23 හැවිරිදි පළතුරු වෙළන්දකුගේ ඝාතනය සම්බන්ධයෙන් පිංවත්ත ප්‍රදේශයේ 13 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෝදරවිල හා පිංවත්ත ප්‍රදේශවල දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ අඹ ගෙඩියක් කඩා කෑමට ගැනීමක් සම්බන්ධයෙන් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
නිශාන්ත ප්‍රනාන්දු නමැත්තාගේ මරණය පිහි ඇනුමක් හේතුවෙන් සිදුවී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ප්‍රියංකා, ඔබ හරි (නි)
පානදුර පින්වත්ත ප්‍රදේශයේදී ඉතාමත් පරිස්සමින් වාහන පදවන මෙන් රියදුරු මහතුන්ගෙන් ඉල්ලමි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ! කොතරම් දනට පිනට ලැදි මිනිසුන් සිටින රටක්ද? (නි)
සෑහෙන බුද්ධිමත් දෙපිරිසක්. මේ වගේ තවත් කොච්චර බුද්ධිමත් අය ලංකාවේ ඇද්ද? (නි)
වෙසක් පෝය දවසකවත් මේ මිනිසුන් හට කුළල් කා නොගෙන ඉන්න බැහැනේ. (නි)
වත්ත පින් උනාට හැත්ත පව් නේ එ්කයි කරුමේ (බ)
සමහර දේශපාලන පක්ෂ මොවුන්ව දැනටම නාමයෝජනා පත්‍රවලට දාන්ට සැලසුම් කරගෙනද දන්නේ නැහැ.(ම)
පානදුර පිංවත්ත මෝඩ මිනිස්සු ඉන්න පැත්තක්. මතකනේ මීට කලින් සංගීතයකදී කැප් තොප්පියක් නිසා 20 ගාණක් මරා ගත්තා (බ)
පව්කාර මිනිස්සු! (නි)