හලාවත පාරක පොල්පැල හලාවත සිට තොඩුවාව හරහා මහවැව දක්වා වන කිලෝ මීටර් 16 ක් පමණ වන මාර්ගය පිළිසකර කරන බවට දුන් පොරොන්දු මෙතෙක් වගකිව යුත්තන් ඉටු කර නොමැ 12 years ago
පාකිස්තාන අගමැති දිවුරුම් උළෙලට යයි ඉන්දියාව හා පාකිස්තානය අතර නව සබඳතාවකට මුලපුරමින් පාකිස්තාන අගමැති නවාෂ් ෂෙරීෆ් ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් 12 years ago
සංවර්ධන නිලධාරිනිය මැරී යැයි බස්සේවකයෙක් සැකපිට හොරණ බටුවිටදී සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීනියක මරාදැමී යැයි බස් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය 12 years ago
ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක් සමුගනී කීර්තිමත් නීතිවේදියෙක් වූ දේශමාන්‍ය නීතිඥ රංජිත් අබේසූරිය මහතා අභාවප්රප්තවිය. පොලිස් කොමිසමේ සභාපති වූ ඔහු 55 වසරක් නීති වෘත 12 years ago
සෞන්දර්ය ශිෂ්‍යාවගේ මරණය අභිරහසක් ඇල්පිටියේ බස්නැවතුම්පොළ අසල පාළු නිවසක තරුණියක මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක බව පොලිසිය 12 years ago
කතක අභිරහස් ලෙස මරලා හොරණ 33 හැවිරිදි කතක අභිරහස් සෙල මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තුන් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 years ago
කොල්ලකරුවෝ ලීමෝල් හිමියා කොල්ලකති අවි ගත් පිරිසක් හොරණ දැල්ලපිටියේ ලීමෝල් හිමියකුගේ නිවට කඩා පැන ඔහු හා සේවකයන් බැඳ දමා ඔවුන් පැළැඳ සිටි රුපියල් ලක්ෂ 10ක පමණ රන් බඩු ක 12 years ago
නැගෙනහිර ලන්ඩනයේ වෙසක් පිංකම් නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ලද වෙසක් පිංකම විහාරාධිපති පූජ්‍ය මාකුරේ මංගල හිමියන්ගේ අනුශාසනා අනු 12 years ago
කුණු මල්ල ත්‍රීරෝද රියදුරාට අපලයි නාවල හංදියේ සිට රාජගිරිය දෙසට අද (23) පස්වරු 12.30ට පමණ ත්‍රිරෝද රියක් ධාවය විය. එම රිය ඉදිරියෙන් වූයේ කසල රැස් කරන අත් කරත්තයකි. ත්ර 12 years ago
කුණු මල්ල ත්‍රීරෝද රියදුරාට අපලයි නාවල හංදියේ සිට රාජගිරිය දෙසට අද (23) පස්වරු 12.30ට පමණ ත්‍රිරෝද රියක් ධාවය විය. එම රිය ඉදිරියෙන් වූයේ කසල රැස් කරන අත් කරත්තයකි. ත්ර 12 years ago
දුම්රිය ලෙඩේට අදත් බේත් නෑ දුම්රිය නියාමකවරුන් අද (23) සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය නවයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පොල්ගහවෙල, මීරිගම, 12 years ago
මහ නුවර දුම්රිය අම්බලන්ගොඩදි කැඩේ මාතර මහනුවර දුම්රියේ එන්ජිම අම්බලන්ගොඩ දී යාන්ත්‍රික දෝෂයකට ලක්වී පැයකුත් විනාඩි 45ක් පමා වී පස්වරු පහට පමණ අම්බලන්ගොඩින් පිටත් ව 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago