පූජාපිටිය ගොඩහේන පිහිටි වැඩිහිටි නිවාසය සෙවණේ වෙසෙන මවකට දරුවන්ගේ සෙනෙහස නොලැබුණද ඒ අඩුව පුරවමින් පූස් පැටවකු ඇය හා ජීවත් වෙයි. ඇයද මෙම පූස් පැටියා සිය දරුවකු මෙන්ම කවා පොවා සිය යහනේම නිදි කර ගනී . දරුවන් අත හැර යන අම්මලාටත් වැඩි හිටි නිවාසවලට දෙමාපියන් යවන දරුවන්ටත් මෙය ආදර්ශයක් බව ඇගේ දසුන දකින කවුරුත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක කියපු දේ මමත් අනුමත කරමි. මටත් දැනෙනවා දැනෙනවා වගෙයි. මේ අම්මගේ මුහුණේ තියෙන අව්‍යාජ සිනහව මොන තරම් අපුරුද?(හේ)
දුක හිතෙන කතාවක්.(හේ)
පූසා සහ බල්ලා අපේ ඥාතීන් වගේ නේද.(හේ)
මගේ ආච්චිගෙ ඇඳ මතක් වෙනවා හරි සැපයි ඒක.(ම)
අනේ මෙහෙම පහත් දරුවෝ ඉන්නවනේ? (නි)
ආදරණීය බැදීමක් (ම)
මේ ලෙන්ගතුකම වඩාත් සැප යයි සිතන කීදෙනෙක් මේ ලෝකේ ඇද්ද? (ම)