බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු භාරව සිටි පොලිස් උප පරික්ෂක ආර්.ඩබ්.පලිහවඩන මහතා පානදුර නිවසේ දී පසුගිය අප්‍රේල් 7 වැනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් ඔහුගේ බිරිය ඇතුළු තිදෙනා අද (7) පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණි.
නඩු විභාගය ලබන 21 වැනිදාට කල් තැබිණි.
ඡායාරූප - සිරි මහබෙල්ලන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලිහවඩන උන්නැහේ හොද නිලධාරියෙක් නොවේ මම පොඩි කාලේදී මට මතකයි පානදුරේ තිබ්බ සංගීතෙකදී නටපු කොල්ලන්ට බීලා පාර්ට් දාන්න ගිහින් එවෙලේ ගුටි කාල බරපතල කැපුම් තුවාල සිදු උනා අන්තිමට බේරුනේ අහසට වෙඩි තියල (බ)