ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පාදක උපාධි නිබන්ධන සඳහා වන 2014 වසරේ පීඨාධිපති සම්මානය ආචාර්ය උපමාලි අමරකෝන් දිනා ගත්තාය.
ඇය විසින් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයීය වාණිජ පාසලේදී මෑතකදී සම්පූර්ණ කරන ලද ‘ද රෝල් ඔෆ් හියුමන් රිසෝර්ස් ඉනොවේෂන් ෆොර් ෆර්ම්ස් කොම්පෙටිටිව් ඇඩ්වාන්ටේජ්‘ නමැති ආචාර්ය උපාධි නිබන්ධනයට එසේ සම්මාන හිමිවී ඇති අතර ඇය කැලණිය විශ්ව විද්‍යාලයීය කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම්.! (ර)
ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි (ම)
මෙරටට සේවයක් කරන්න (ම)
ඔබතුමියගේ දැනුම රටට ලොකු හයියකි. රටේ දරුවන්ගේ දැනුම හැකියාවන් ඉහළ දැමීමට ඔබතුමියගේ ශක්තිය තව තවත් රටට ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලනවා. ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි!! (බ)
කාටද උපමාලී ආඩම්බරේ? ලක් මෑණිටයි ආඩම්බරේ! (බ)
මා ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි...(අ)
සුබපැතුම්... රටට සේවයක් කරන්න ශක්තිය ලැබේවා...(ම)
ඔබ අපට මිණි පහණකි.අපගේ ආදර සුබ පැතුම්! (නි)